Sallinm illuwa bn.eath mn uta dipuwa wagayak.uta amaru kale mge idamak wikunala dunne.ada uta hndai.eath mn illuwama uge gawa salli thiya ehema salli gatta kiyalawath mathaka nethi ganata bn inne.


Gdk un oomai.
Mnnm echchara gonweda krnnenm na
Sallinm illuwa bn.eath mn uta dipuwa wagayak.uta amaru kale mge idamak wikunala dunne.ada uta hndai.eath mn illuwama uge gawa salli thiya ehema salli gatta kiyalawath mathaka nethi ganata bn inne.


මුලින්ම තමන්ගේ අත දිහා බලාගෙන ,අතේ ඇගිලි බලන්න .
එකම අතේ ඇගිලි සමාන නැහැ නේද ?
එකම අම්මගේ තාත්තාගේ ජාන වලින් ඉපදුන අය වෙනස් සිතුවිලි ,අදහස් වලින් යුක්ත වෙන්නේ.
ඕක තමඊ ,කුහකත්වය,අවස්ථාවාදී කම, ඉරිසියාව ......
ඕක තමඊ ඒ අයගේ සමාජ ඇසුරේ තරම, බුද්දියේ පරාසය,ඕවා වෙනස් වෙන්නේ එක්කෝ මිනිහගෙන්,ගැනිගෙන් නැත්නම් ලමයින් ගෙන් ...............උපේක්ෂාවෙන් බලපන් .අතීතය කරපු උදව් අමතක කරපන් ,තමන් ගැන හිතපන්........
මට ඔය ගැන ගොඩක් අත්දැකීම් තියනවා .........සහෝදර සහෝදරියෝ බාලය වෙලා අවස්තාවේ හැටියට නියම කෙලින් බය නැතිව තීරණ ගත්ත නිසා ..........අද ඒ හැම දෙනාම හොදින් ඉන්නවා .....................................එත් මගේ දෙය කට කව්රුත් නොයෙන බව හොදටම විස්වාසයි........................................... උඹට වයස තියනවා .....ගිය දේ අමතක කරපන් .හිතට එකගව හරිදේ කලා කියලා සතුටුවෙයන් .....................දැන්වත් උඹ ගැන හිතපන්...................තම හිසට සෙවනැල්ල තම අතමය

Maseta 100k denne na relod ekk dagnna
Mnnm dn illnnt na
thaththata innawa ohema sahaodariyak. inne rata. eyage wada karanna one api ape wada nawaththala. eyage wade thamai loku mehe eka homben giyath kamakna wage thamai hithan inne. manipulation uparimai. unge prashna un wiasadaganna nathiwa ewath lankawe inna apita thamai dump karanne. mama dan sahena kalayak oka wenawa balagena idala thiyenawa. moka kohma unath limit ekak athuwai udaw karanna one. thamanta barinan Na kiyanna reject karanna konda pana thiyenna one. kiyana kiyana de karala nopamawa karala denna giyama wenne kal yanakota unge atha wasiyo ganata watena eka. ethakota udawa illanawa newei ana karana eka un karanne. sahodari ne kiyala karanna karanna, karapu wade adu paduwa kiyanawa arenna wena mukuth na. ape thaththai eyage sahodariyagei interactions balan idala therum gaththa de thamai manussayekata Boundaries nathi unama, kelin thada theerana ganna bari unama oya wage wena eka walakwanna ba.

මට නම් ඉන්නවා එක කුසේ උපන්නේ නැති උනාට හොද සහෝදරියක්ඕන දෙයකට ඉන්නවා එයා
ඉදල හිටලා වලිත් දාගන්නවා
නැත්නම් කිසි ගතියක් නැනේ
එහෙම හොද අය ඉන්නවා හරි අඩුයි හැබැයි

umabata ohma kale ubage akkane bn.matat oya tika oya wdiyatama ape ekath kala bnසිරාවට බන්, මන් අප්සට් එකෙන් ඉද්දි හිත හදන එකට සල්ලි යන්නෙ නෑනෙ එයාට. පොඩි කාලෙදිත් පොත අරන් දෙයක් අහගන්න ලගට යද්දි කරේ එලවගත්ත එක.
තමන්ගෙ එකී මේමනම් අනිත් කෙල්ලො කෝම කරයිද
මට නම් ඉන්නවා එක කුසේ උපන්නේ නැති උනාට හොද සහෝදරියක්ඕන දෙයකට ඉන්නවා එයා
ඉදල හිටලා වලිත් දාගන්නවා
නැත්නම් කිසි ගතියක් නැනේ
එහෙම හොද අය ඉන්නවා හරි අඩුයි හැබැයි


ලංකාවෙ අක්කල නංගිලගෙන්නම් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. සහෝදර ප්‍රේමයක් කියල දෙයක් ගෑවිලාවත් නෑ. මට සහෝදරිහො නෑ ඒත් මන් හොදට දන්නව ලංකාවෙ උන් ගැන. සමහරු කියන්නෙ එක්ක කෙනෙක් කියන්නෙ දෙවනි අම්ම කියල ඒත් ලංකාවටනම් ඒ කතාව අදාළම නෑ.


Sinhalen kiyapn ponnayo

