සහෝදර බැඳීම

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,567
    113
    colombo
    අයියලා හෝ මල්ලිලා ඉන්න උන් විතරක් මේකට උත්තර දියල්ලා. පොඩිකාලේ ඉදලා උබලා අතර තියෙන බැඳීම කොහොමද? මටත් අයියා කෙනෙක් ඉන්නවා, මොන හේතුවකටද මන්දා පොඩිකාලේ ඉඳලා අපි එච්චර ෆිට් නෑ. වචනෙකට දෙකට වැඩිය කතා කරන්නේ නෑ. ඌ පණ්ඩිතයි.මට මේක අහන්න හිතුනේ අපේ ගෙවල් ලඟ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා උන් දෙන්නා යාලුවෝ වගේ ෆිට් එකේ ඉන්නේ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    image-9640260277.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    අයියලා හෝ මල්ලිලා ඉන්න උන් විතරක් මේකට උත්තර දියල්ලා. පොඩිකාලේ ඉදලා උබලා අතර තියෙන බැඳීම කොහොමද? මටත් අයියා කෙනෙක් ඉන්නවා, මොන හේතුවකටද මන්දා පොඩිකාලේ ඉඳලා අපි එච්චර ෆිට් නෑ. වචනෙකට දෙකට වැඩිය කතා කරන්නේ නෑ. ඌ පණ්ඩිතයි.මට මේක අහන්න හිතුනේ අපේ ගෙවල් ලඟ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා උන් දෙන්නා යාලුවෝ වගේ ෆිට් එකේ ඉන්නේ
    නයයි මුගටියයි වගේ බන් :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දත් කිඹුලට හිටියා මල්ලියෙක්. ඌ දවසක් කිව්වා උ මල්ලිත් එක්ක එකට බඩු ගහන්න ගිහින් තියනවලු. මට නම් හිතාගන්න බැහැ ඒ කතාව. නමුත් වගේම කතාවක් කිව්වා එකෙක් තිස්සමහරාමේදී, ද්රින්ක් එකට සෙට් උන වෙලාවක ඌ මල්ලිත් එක්ක ගිහින් තායිලන්ඩ් වලදී බඩු ගැහුවලු. මල්ලි ඉන්න තැනම කිව්වේ. තේරුම් ගන්න අමාරුයි ඒ රිලෙෂන්ශිප් එක.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මටත් එකෙක් ඉන්නවා, අවුරුදු 7ක් වැඩිමල්

    සෙට් වෙන්නෙම නෑ පොඩි කාලෙ ඉදන්

    දැනුත් නෑ,

    පොර ගෙදරට සලකන්නෙ නැති නිසා තවත් වැඩියි, තරහක් නෑ, උදව් කරනවා.
    ඒත් ලොකු බොන්ඩ් එකක් නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,567
    113
    colombo
    නයයි මුගටියයි වගේ බන් :lol:

    අපි දෙන්නා අතර තරහක් නෑ ඒත් අනේ මන්දා බන් මට නම් තේරෙන්නෙ නෑ මොන වගෙ අවුලක්ද කියලා ඒක

    මටත් එකෙක් ඉන්නවා, අවුරුදු 7ක් වැඩිමල්

    සෙට් වෙන්නෙම නෑ පොඩි කාලෙ ඉදන්

    දැනුත් නෑ,

    පොර ගෙදරට සලකන්නෙ නැති නිසා තවත් වැඩියි, තරහක් නෑ, උදව් කරනවා.
    ඒත් ලොකු බොන්ඩ් එකක් නෑ.

    හම්මට එහෙමද අපේ එකා නම් එහෙම නෑ ඒත් අපේ බැඳීම හරිම awkward
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oka gewal wala amma / thaththa athara thiyena badima / paule samagiya (podi kale idalama) wage thiyena badima wage karunu balapanawa machan.

    ex - gedara hamoma ekama wele dinner eka gannawa wage deyakin mara bond ekak enawa family members la athara. podi kale idalama demaupiyo oya huru karanna one lamain ta machan.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මටත් එකෙක් ඉන්නවා, අවුරුදු 7ක් වැඩිමල්

    සෙට් වෙන්නෙම නෑ පොඩි කාලෙ ඉදන්

    දැනුත් නෑ,

    පොර ගෙදරට සලකන්නෙ නැති නිසා තවත් වැඩියි, තරහක් නෑ, උදව් කරනවා.
    ඒත් ලොකු බොන්ඩ් එකක් නෑ.
    ඕකට අයියා මල්ලි කියලා නැහැ බන්. නංගිලා අක්කලා, අක්කලා මල්ලිලා, අයියලා නංගිලා ඔය ඔක්කොම සමහරක් එවුන් එහෙම තමයි. මගේ වයිෆ්ගේ මල්ලිටිකක් ඔය වගේ. ඌට මොනවහරි ඕනා උනොත් විතරයි ටෝක්ස් දෙන්නේ.. ඌ ගෙදර එනවා කියන්නෙම පහුවෙනිදට ගැනිගේ අකවුන්ට් එකේ ලොකු ට්‍රාන්සක්ෂන් එකක් තියනවා විත්ද්රෝව් කරලා.. එනකොට එන්නෙත් පොඩි එවුන්ට ටොපි චොක්ලට් අරගෙන මාමා ටයිප් එකේ.
     
    • Haha
    Reactions: Solo Rider

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,567
    113
    colombo
    Oka gewal wala amma / thaththa athara thiyena badima / paule samagiya (podi kale idalama) wage thiyena badima wage karunu balapanawa machan.
    eka ex - gedara hamama ekama wele dinner eka gannawa wage deyakin mara bond ekak enawa family members la athara. podi kale idalama demaupiyo oya huru karanna one lamain ta machan.

    hm eka nam aththa machan. ape aiya godakma outgoing porak samahara wita eka nisa wennathi
     
    • Like
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපේ පව්ලේ මම බාලයා. ඉන්නේ අය්යයි අක්කයි. දෙන්නා මට වඩා වයස පරතරයෙන් වැඩි. එක නිසා අම්මයි තාත්තයි හිටියට තත්තාගෙයි අම්මගෙයි චරිතය රගපාන්නේ මේ දෙන්නා. සැර වැර උනාට ඕන ඔක්කොම ලෝස් නැතුව මට අරගෙන දෙනවා. දෙන්නම බැඳලා ළමයි හිටියට මට උපරිමේටම සලකනවා. කොම්පුටර් ෆෝන් බයිසිකල් ඔක්කොම අරන් දුන්නේ ඒගොල්ලෝ :love2: . අය්යා බනිනවා විතරයි. අක්කා නම් කණ ගැලවෙනකන් කනෙන් ඇදල ටොකුත් අනිනවා. :cautious:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,567
    113
    colombo
    අපේ පව්ලේ මම බාලයා. ඉන්නේ අය්යයි අක්කයි. දෙන්නා මට වඩා වයස පරතරයෙන් වැඩි. එක නිසා අම්මයි තාත්තයි හිටියට තත්තාගෙයි අම්මගෙයි චරිතය රගපාන්නේ මේ දෙන්නා. සැර වැර උනාට ඕන ඔක්කොම ලෝස් නැතුව මට අරගෙන දෙනවා. දෙන්නම බැඳලා ළමයි හිටියට මට උපරිමේටම සලකනවා. කොම්පුටර් ෆෝන් බයිසිකල් ඔක්කොම අරන් දුන්නේ ඒගොල්ලෝ :love2: . අය්යා බනිනවා විතරයි. අක්කා නම් කණ ගැලවෙනකන් කනෙන් ඇදල ටොකුත් අනිනවා. :cautious:

    ado ehanam uba lucky ape aiya mata wada 2 years wadimal