No kids no bond


මම නම් ඉපදුනේ තනියෙම. මට සහෝදරයා වගේ ඉන්නේ යාලුවෙක්.
No kids no bond


මම නම් ඉපදුනේ තනියෙම. මට සහෝදරයා වගේ ඉන්නේ යාලුවෙක්.
මල්ලිලනම් අක්කලගෙන් ගලවනවා.අක්ක කොහොමත් මල්ලිට සලකනවා.ඒකනම් සුපිරි බැදීමක්ඕකට අයියා මල්ලි කියලා නැහැ බන්. නංගිලා අක්කලා, අක්කලා මල්ලිලා, අයියලා නංගිලා ඔය ඔක්කොම සමහරක් එවුන් එහෙම තමයි. මගේ වයිෆ්ගේ මල්ලිටිකක් ඔය වගේ. ඌට මොනවහරි ඕනා උනොත් විතරයි ටෝක්ස් දෙන්නේ.. ඌ ගෙදර එනවා කියන්නෙම පහුවෙනිදට ගැනිගේ අකවුන්ට් එකේ ලොකු ට්‍රාන්සක්ෂන් එකක් තියනවා විත්ද්රෝව් කරලා.. එනකොට එන්නෙත් පොඩි එවුන්ට ටොපි චොක්ලට් අරගෙන මාමා ටයිප් එකේ.
Innawa big bro kenek.
Age gap eka two years.
MathaKa athi kale idan (16 + years) ekama gedara katha nokara hitiya. Wali wali walimai
Mn wadidura igenaganna gedarin pita giya 3 years (meeta 5 years kalin)
Hoda yaluwek hitiya me weddi pora thama Brother ge role eka kale and karanne
E iddi mn teerane kala katha karanna ona, samadanen inna ona kiyala (maturity ekka apu deyak)
dn Katha baha karanawa. Awlak na. Shape. Mn kannat aran denawa
Mama job. Pora jobless
![]()



ado ehenam maruකෙටියෙන්ම කිව්වොත් අපේ ගෙදර කොල්ලොම 4 ක්...
තාම එකා වගේ
4 දෙනමා බැදල ලමයි ඉන්නවා....
අරක්කු කාලක් ගෙනාවත් හතර දෙනාටම බෙදනවා.....
mata mokek wath na bn..hitiya num kiyala hithenawa..hithe tyna prashayak wath kiyanna kuruth na..![]()
ow eka nam aththaමන් දන්න අක්කල නංගිල නම් ෆිට් එකේ ඉන්නව. කොල්ලො තමයි බන් ගොඩක් ම නැත්තෙ. කොල්ලො කැමති නැතුව ඇති තව කොල්ලෙක් ගෙදර එක වෙනවට.
eka nam siraමල්ලිලනම් අක්කලගෙන් ගලවනවා.අක්ක කොහොමත් මල්ලිට සලකනවා.ඒකනම් සුපිරි බැදීමක්
mata diyan man bala gannamමටත් මල්ලි කෙනෙක් ඉන්නවා. උගෙන් නම් මට හරිම කරදරයි. දෙයියනේ කියලා වැඩක් කරන්න යද්දිම තමයි මූත් පටන් ගන්නෙ. ඉදලා ඉදලා බැරිම තැන මම මුව අරං එහාට මෙහාට හොලවනවා.
Uba gay scene eke kiyala dannawa ati ekai oya........ mmmmmm
මල්ලි කෙනෙක් ඉන්නෙ.මූ ඉන්නකම් මගේ බඩු තමා පාවිච්චි කලේ.වැඩි බජනයක් නෑ.ඒ උනාට මට උදව්වක් ඕන උනහම කරනවා.මාත් එහෙමයි
පොර දැන් අව් රුදු 4ක් විතර ජපන් ඉන්නෙ.ගෙදරට නම් හැමදාම කතාකරනවා.මම නම් මාසෙකට පාරක් විතරයි මැසේජ් කරන්නෙ.උගෙන් කිසි දෙයක් මේ වෙනකම් ඉල්ලලත් නෑ.ඉල්ලන්නෙත් නෑ. ලොකු ලයින් නෙමෙයි හැටි මගේ .ඉගෙනගන්න ගිය එකානේ.
ඔය ෆිල්ම් වල පෙන්නනව වගේ බොන්ඩ් එකක් නම් නෑ
අයියලා හෝ මල්ලිලා ඉන්න උන් විතරක් මේකට උත්තර දියල්ලා. පොඩිකාලේ ඉදලා උබලා අතර තියෙන බැඳීම කොහොමද? මටත් අයියා කෙනෙක් ඉන්නවා, මොන හේතුවකටද මන්දා පොඩිකාලේ ඉඳලා අපි එච්චර ෆිට් නෑ. වචනෙකට දෙකට වැඩිය කතා කරන්නේ නෑ. ඌ පණ්ඩිතයි.මට මේක අහන්න හිතුනේ අපේ ගෙවල් ලඟ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා උන් දෙන්නා යාලුවෝ වගේ ෆිට් එකේ ඉන්නේ
දෙතුන් පාරක් කියවන්න වුනා තේරුම් ගන්න. මුලින් හිතුවේ උඹේ මල්ලි අත දරුවෙක් කියල. වැඩක් කරන්න යද්දීම අඬනවා වගේ දැක්කේ.මටත් මල්ලි කෙනෙක් ඉන්නවා. උගෙන් නම් මට හරිම කරදරයි. දෙයියනේ කියලා වැඩක් කරන්න යද්දිම තමයි මූත් පටන් ගන්නෙ. ඉදලා ඉදලා බැරිම තැන මම මුව අරං එහාට මෙහාට හොලවනවා.
අයියලා හෝ මල්ලිලා ඉන්න උන් විතරක් මේකට උත්තර දියල්ලා. පොඩිකාලේ ඉදලා උබලා අතර තියෙන බැඳීම කොහොමද? මටත් අයියා කෙනෙක් ඉන්නවා, මොන හේතුවකටද මන්දා පොඩිකාලේ ඉඳලා අපි එච්චර ෆිට් නෑ. වචනෙකට දෙකට වැඩිය කතා කරන්නේ නෑ. ඌ පණ්ඩිතයි.මට මේක අහන්න හිතුනේ අපේ ගෙවල් ලඟ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා උන් දෙන්නා යාලුවෝ වගේ ෆිට් එකේ ඉන්නේ
Same මචන්... අයියා මට වඩා අවුරුදු 7ක් වැඩිමල්. ඒත් දැන් අපි දෙන්නටම බැදල කොල්ලො ඉන්නෙ. ඉස්සර නොතිබුන සහෝදරකම දැන් තියෙනවා. උගෙ හැමදේටම මම වගේම මගෙ හැමදේකදිම ඌ එනව...අයියලා හෝ මල්ලිලා ඉන්න උන් විතරක් මේකට උත්තර දියල්ලා. පොඩිකාලේ ඉදලා උබලා අතර තියෙන බැඳීම කොහොමද? මටත් අයියා කෙනෙක් ඉන්නවා, මොන හේතුවකටද මන්දා පොඩිකාලේ ඉඳලා අපි එච්චර ෆිට් නෑ. වචනෙකට දෙකට වැඩිය කතා කරන්නේ නෑ. ඌ පණ්ඩිතයි.මට මේක අහන්න හිතුනේ අපේ ගෙවල් ලඟ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා උන් දෙන්නා යාලුවෝ වගේ ෆිට් එකේ ඉන්නේ
පොඩි කාලෙ නම් මරා ගත්තා... ලොකු වෙද්දි එව්ව හරි...අයියලා හෝ මල්ලිලා ඉන්න උන් විතරක් මේකට උත්තර දියල්ලා. පොඩිකාලේ ඉදලා උබලා අතර තියෙන බැඳීම කොහොමද? මටත් අයියා කෙනෙක් ඉන්නවා, මොන හේතුවකටද මන්දා පොඩිකාලේ ඉඳලා අපි එච්චර ෆිට් නෑ. වචනෙකට දෙකට වැඩිය කතා කරන්නේ නෑ. ඌ පණ්ඩිතයි.මට මේක අහන්න හිතුනේ අපේ ගෙවල් ලඟ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා උන් දෙන්නා යාලුවෝ වගේ ෆිට් එකේ ඉන්නේ