සහෝදර බැඳීම

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අයියලා තුන් දෙනෙක් ඉන්නවා. වැඩේ කියන්නේ උන් හිතන් ඉන්නේ අපි තාම පොඩි එවුන් කියලා. හැමදේම ඇගිල්ලෙන් ඇනලා කියලා දෙන්න එනවා. මොකක් හරි වැඩක් කරන්න ගත්තොත් මම අයියලාට කියන්නේ නෑ. කිව්වොත් මට කැමති විදිහට කරන්න වෙන්නේ නෑ. එගොල්ලොන්ට කැමති විදිහට තමයි වැඩේ වෙන්නේ. යාලුවෝ වගේ ෆිට් එකක් නෑ. යාළුවොත් එක්ක නම් ඉතින් ඕනි තුප්පහි වැඩකට අතගහන්න පුළුවන්නේ. අයියලා එක්ක එහෙම බෑ නෙව. අයියා කියන ගෞරවේ තියෙනවා ඉතින්. :rolleyes:
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    බලහන් ඉතින් උබ වගේ වගේ එකෙක් ඔහොම thread එකක් දැම්මම අපිට මැවිලා පෙන්නේ අයියයි මල්ලියි අත් දෙක මාරු කරන් දෙන්නගේ අතේ ගස්සවගන්න එකක්නේ.

    අයියගෙයි මල්ලිගෙයි තියෙන gay වල සම්බන්දෙ මොකක්ද? ඇයි තෝ එහෙම ඇහුවේ?
     
    • Haha
    Reactions: shadow134