ඔව් බන් ගොන් වේසිගෙ පුතාලා ඉන්නේ
ඔය පරණ පඩත්තර බයියොයි ගොයියොයි බලයට ගෙනල්ලා තාවකාලිකව සුරසැප හොයන්න ගිහින් කෙලව ගන්න වෙන්නේ. ජනවාරි 8 වෙනිද කවුරු දින්නත් රට දිනවන්න පුලුවන් ජනතාව හරි මාවතකට එකතුවීමෙන කරන පරිවර්තනයකට පමණයි. ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුවෙන්න. හරියට සන්විදානය වීම හැර අන් අවියක් නැත
ඇත්ත බං.. බහුතරයක් දෙනා ඔය මෛත්රීව ජනපති කරමු කිය කියා කෑගහන්නෙ මරාට තියෙන අකමැත්තට.. හැබැයි ඒකෙන් පස්සෙ රටට මොකද වෙන්නෙ කියලා කවුරුවත් හිතන්නෙ නෑ.. අපේ උන් අද ගැන විතරයි හෙට ගැන හිතන්නෑ.. ඕකයි වැරැද්ද.. මහින්ද බලේට එන්න සරම උස්සලා පුක පූජා කරපු උන්ම තමයි අද ඌට බැන බැන හතර වටේ දුවන්නෙත්.. අපේ උන්ගෙ කිසි ප්රතිපත්තියක් නෑ.. මම ඔය පක්කු දෙන්නටම කැමති නෑ.. මං දන්නවා මෛත්රී ජනාධිපති උනත් වෙන්නෙ මේ හෙනේම තමා කියලා.. සමහර විට දැන් තියෙන රට වැටිලා තියෙන තැනටත් වඩා පහළට ඇදලා දාන්න පුළුවන්.. මෛත්රී කියන්නෙ රටක් පාලනය කරන්න පුළුවන් කෙනෙක් නෙමයෙි.. ඌ රනිල්ගෙයි, චන්ද්රිකාගෙයි අත්වල නැටවෙන රූකඩයක් විතරයි.. මිනිහෙක් ආරියසිංහල ඇඳුම ඇඳපු පමණින් කියන්න බෑ ඌට රට පාලනය කරන්න ශක්තියක් තියෙනවා කියලා..





