සහෝදර සමාගම වැඩට බහී

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සහෝදර සමාගම වැඩට බහී

    එළැඹෙන ජනාධිපතිවරණයෙදී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය නොදැක්වුවහොත් මරා දමන බවට ප‍්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ මහතාට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා තර්ජනය කර තිබේ.
    ජානක වික‍්‍රමසිංහ මහතා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.

    dudley-sirisena.jpg

    අපිට සහෝදරයන් 12ක් ඉන්නවා.. එකා පිට එකා මැරී වැටී හෝ මෛත‍්‍රී ජනපති කරවනවා – ඩඞ්ලි සිරිසේන [Video]

    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය මෛත්‍රී කියන්නෙ මේකෙ කට්ටිය හිතන් ඉන්න චරිතය නෙමෙයි.. කතාවෙන් මිනිස්සුන්ව මනින්න බැහැ.. මරාටත් ඒ කාලෙ මිනිස්සු රැවටුණේ කතාවට.. දැන් මෛත්‍රීට.. ඕකුන් දෙන්නම එකයි.. හැම දේශපාලුවම කරන්නෙ එකම දේ.. නම විතරයි වෙනස් වෙන්නෙ.. මෛත්‍රී ජනාධිපති උනත් ඔය ටිකම තමා.. වෙනසක් වෙන්නෙ නෑ.. මොකද මෛත්‍රීගෙ පිටිපස්සෙ ඉන්නෙ මහින්දට සමාන සෙට් එකක්.. චෞර රැජින කියන්නෙ නිකමටයෑ..:rofl:
     
    • Like
    Reactions: Kalu_Banda

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය මෛත්‍රී කියන්නෙ මේකෙ කට්ටිය හිතන් ඉන්න චරිතය නෙමෙයි.. කතාවෙන් මිනිස්සුන්ව මනින්න බැහැ.. මරාටත් ඒ කාලෙ මිනිස්සු රැවටුණේ කතාවට.. දැන් මෛත්‍රීට.. ඕකුන් දෙන්නම එකයි.. හැම දේශපාලුවම කරන්නෙ එකම දේ.. නම විතරයි වෙනස් වෙන්නෙ.. මෛත්‍රී ජනාධිපති උනත් ඔය ටිකම තමා.. වෙනසක් වෙන්නෙ නෑ.. මොකද මෛත්‍රීගෙ පිටිපස්සෙ ඉන්නෙ මහින්දට සමාන සෙට් එකක්.. චෞර රැජින කියන්නෙ නිකමටයෑ..:rofl:

    lol ඒ පාර උබත් මහින්දට කඩේ පටන් ගත්තද?ඔය නොකිය කියන්නේ මෛත්‍රීට වඩා මහින්ද හොදයි කියන එක නේහ්..මේ වගේ PM එකක් උබටත් ඇවිල්ල වගේ.:lol::lol:

    nA58q92.jpg
     
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අනේ මන්දා ..කොයි එකා ආවත් එකයි..ජනාධිපතිතුමා හොඳයි..ඒත් ජනතාවට කිසිම සහනයක් නැති එක තමයි අවුල
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    lol ඒ පාර උබත් මහින්දට කඩේ පටන් ගත්තද?ඔය නොකිය කියන්නේ මෛත්‍රීට වඩා මහින්ද හොදයි කියන එක නේහ්..මේ වගේ PM එකක් උබටත් ඇවිල්ල වගේ.:lol::lol:

    nA58q92.jpg

    kolu karayekda koheda shape eke talk dila phone number illanne :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මෛත්‍රී කියන්නෙ මේකෙ කට්ටිය හිතන් ඉන්න චරිතය නෙමෙයි.. කතාවෙන් මිනිස්සුන්ව මනින්න බැහැ.. මිනිස්සු රැවටුණේ කතාවට.. දැන් මෛත්‍රී ජනාධිපති උනත් ඔය ටිකම තමා.. වෙනසක් වෙන්නෙ නෑ.. මොකද මෛත්‍රීගෙ පිටිපස්සෙ ඉන්නෙ චෞර රැජින.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lol ඒ පාර උබත් මහින්දට කඩේ පටන් ගත්තද?ඔය නොකිය කියන්නේ මෛත්‍රීට වඩා මහින්ද හොදයි කියන එක නේහ්..මේ වගේ PM එකක් උබටත් ඇවිල්ල වගේ.:lol::lol:

    nA58q92.jpg
    නොදකින් හැල ගෙම්බ, මම වෙච්චර ආණ්ඩුවට කතා කරනව ඔක මට තබ සත පහක් දුන්නෙ නැ,:angry::angry:

    ඒ මටත් ලක්ශයක් දිපන්කො............. :D:D
     
    suji34

    Member
    Oct 14, 2014
    57
    0
    0
    ජානක වික්‍රමසිංහ කියන්නේ කවුද බන්?මාටින් වික්‍රමසිංහගෙ පුතෙක්ද?ඇහුවෙත් අදයි :oo:
     
    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    ඇත්ත කෙටියෙන්ම කිව්වොත් මේකයි..

    මහින්දගේ කාලේ ඉවරයි.. මහින්ද ඔච්චර හරි නම් කෙලින් මිනිහ නම්, චන්දෙට බය නැත්නම් අයි දගලන්නේ මෙච්චර..

    පොස්ටේර් ගහලා අහස උසට, අත් පත්‍රිකා හැමතැනම, යුද්දේ මාර්කට් කර කර ...ඇයි දගලන්නේ බයද ඔච්චරම , මහින්ද නෙවේ රට පාලනය කරන්නේ ගෝටා ..

    මේක බුද්දාගමික රටක්.. කල කම් දැන් පළදෙනවා එවලේම. බුද්දගමිකව ජීවත් වෙන කෙනා තමයි ඉදිරියට පවතින්නේ

    මේ දේවල් ගොඩක් ගැහැණු අයට පහදලා දෙන්න.. ඒ අය ඕව හිතන්නේ නැහැ.. වෙන දෙයක් දන්නේ නැහැ...
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    Ane matath denakooo

    nA58q92.jpg

    mama nam anduwata neme kade yanne MR ta war eka dinna nisa ..... 3 parak neme marenakanma illuwath mage nam manepe MR ta....:yes::yes:

    kamak naha ithin salli denawanam keeyak hari... diyanko..:P:P:P:P:P. JOB eka karaneth nathuwa mekata wela anduwata kade yanam...:yes::yes::yes::yes::yes:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    nA58q92.jpg

    mama nam anduwata neme kade yanne MR ta war eka dinna nisa ..... 3 parak neme marenakanma illuwath mage nam manepe MR ta....:yes::yes:

    kamak naha ithin salli denawanam keeyak hari... diyanko..:P:P:P:P:P. JOB eka karaneth nathuwa mekata wela anduwata kade yanam...:yes::yes::yes::yes::yes:

    මරාට කඩේ යන කොටු රතු වෙච්ච උඹලා වගේ පොන්ටියන්ට රුපියලක් වත් හම්බෙන් නෑ යකෝ.......
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උබ කොහොමද දන්නේ?කව්ද කිඋවේ ඒවත් මෙතන දාපන්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රි දිනවන්න ඒ වටා එකතුවෙන බුකියේ බොහෝ දෙනාගෙන් ඉස්සරහින්ම ඉන්න කිහිපදෙනා කාලෙකට කලින් ''යුධ විරෝධියෝ'' ලෙස බලමුළු ගොඩනගාගත් පිරිසම වීම කොයිතරම්නම් සරදමක්ද...
    දේවක ජයසුරිය,චම්ල්ක අල්විස්,චතුර වෙල්ලගේ,වරුණ සුදන්ත වැනි යුධ විරෝධියෝ මේ උත්සහා කරන්නේ එදා නොහැකි උනුදේ මෙදා කරගැනීමට නොවේද?
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    durex-premium-mix-167-p.jpg

    මේක දාගත්තහම ගොඩක් වෙලා අල්ලන් ගහන්න පුලුවන්ද මචන්ලා.....?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    lol ඒ පාර උබත් මහින්දට කඩේ පටන් ගත්තද?ඔය නොකිය කියන්නේ මෛත්‍රීට වඩා මහින්ද හොදයි කියන එක නේහ්..මේ වගේ PM එකක් උබටත් ඇවිල්ල වගේ.:lol::lol:

    nA58q92.jpg

    :lol::lol::lol::lol: