සහෝදර සමාගම වැඩට බහී

Apr 23, 2010
355
41
0
ඔය මෛත්‍රී කියන්නෙ මේකෙ කට්ටිය හිතන් ඉන්න චරිතය නෙමෙයි.. කතාවෙන් මිනිස්සුන්ව මනින්න බැහැ.. මිනිස්සු රැවටුණේ කතාවට.. දැන් මෛත්‍රී ජනාධිපති උනත් ඔය ටිකම තමා.. වෙනසක් වෙන්නෙ නෑ.. මොකද මෛත්‍රීගෙ පිටිපස්සෙ ඉන්නෙ චෞර රැජින
dan inne චෞර Raja :lol::lol:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නොදකින් හැල ගෙම්බ, මම වෙච්චර ආණ්ඩුවට කතා කරනව ඔක මට තබ සත පහක් දුන්නෙ නැ,:angry::angry:

    ඒ මටත් ලක්ශයක් දිපන්කො............. :D:D

    :lol::lol::lol:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මාමා බීලා කුසුමා (චන්ද්‍රිකා) ඵක්ක සෙට් වෙලා.................නටනවා
    ______________________________________________
    පාඨලී මාමාට ඉස්සර මේ රටෙ සිංහලකමට බෞද්ධකමට කෙලවන්නට නොයෙකුත් සතුරු බලවේග සිටියේය....
    ඉතිං ඵ්වා ඵ් දවස්වල මැතිසභයේ හා මයික් කටක් ලැබුන තැන මදි නොකියන්න පොරටෝක් දීලා සිංහලයින්ව චූන් කලේය...
    අන්තිමේ චූන් ඵකේ උච්චතම අවස්ථාවේ අපි පාඨලී මාමාව මේ රටේ නායකයා කරවන්නත්බුකියේ පින්තූර දමා පාඨලී මාමා හූරේ දැම්මේය...
    ඵතකොට මාමා හිටියේ ලෙන් දොරේය.... ඇතුලේය
    ඵහෙත් නරක කාලය ආපුවාම මොකාටත් පිස්සු හැදෙනවා වාගේ
    ඵ් ආනිසංසෙම පාඨලී මාමාටත් ටිකට් ඵක ඇදුනේය..
    ගුලියක් කෑවේය...
    ලෙන් දොර කඩාගෙන ඵලි්යට ගියේය...
    නරි හා ඵකතු උනේය.....
    දැන් සිංහලයාට බෞද්ධයින්ට කෙලවන්නට මොකෙකවත් ඉන්න බවක් මාමාට මතක නැත.. ඊයේ පෙරේදා මාමා ව්‍යංගයෙන් කිව්වාය උතුරු නරගෙනහිර හමුදා පාලනයට අපි තිත තබන්න ඕනේ කියලා... මාමා හරිය... චූන් ඔදතෙද වෙලාය...
    හෙට මාමා මෙසේ කියනු ඇත.....
    ''මේ රටේ මුස්ලිම් අන්තවාදයක් නෑ'' කියාය....
    ''අපි ඵදා කිව්වේ බොරු බන්'' කියා..
    අනේ පාඨලී මාමේ ඔයා ගහපු බ්‍රෑන්ඩ් ඵකම අපිටත් දෙනවද නැත්නම් මේ ඔයා කියන දේවල් අහලා අපිට නිකන් මෝල් කලන්තේ වාගේය...
    අම්මපා ඕයි!!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය මෛත්‍රී කියන්නෙ මේකෙ කට්ටිය හිතන් ඉන්න චරිතය නෙමෙයි.. කතාවෙන් මිනිස්සුන්ව මනින්න බැහැ.. මරාටත් ඒ කාලෙ මිනිස්සු රැවටුණේ කතාවට.. දැන් මෛත්‍රීට.. ඕකුන් දෙන්නම එකයි.. හැම දේශපාලුවම කරන්නෙ එකම දේ.. නම විතරයි වෙනස් වෙන්නෙ.. මෛත්‍රී ජනාධිපති උනත් ඔය ටිකම තමා.. වෙනසක් වෙන්නෙ නෑ.. මොකද මෛත්‍රීගෙ පිටිපස්සෙ ඉන්නෙ මහින්දට සමාන සෙට් එකක්.. චෞර රැජින කියන්නෙ නිකමටයෑ..:rofl:

    ow ow api mr chande demu :yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඔන්න මයිත්රීගෙ ප්රජාතන්ත්රවාදෙ. එන්න කලින් ඔය. ආවට පස්සෙ කොහොම තියෙයිද. ඒකාදිපතියා පැන්නීමට රටම පෙළගැසේ. ජනතාවගේ ආරක්ශාව තහවුරු කල රට බේරාගත් මහින්ද රාජපක්ශ මැතිතුමා ඇතුලු රාජපක්ශ පවුලට ජයවේවා.