තම පවුලේ සහෝදරයන් දොලොස් දෙනෙක් ඉන්නා බවත් ඔවුන් සියල්ල එකා පිට එකා මැරී වැටුනත් මෛත්රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවන බවත් ඒ මහතාගේ සොහොයුරු ඩඞ්ලි සිරිසේන මහතා පවසයි.
මහින්ද, ගෝඨා, බැසිල්, චමල් ආදීන් එකා පිට එකා මැරී සටන් කළේ කොටිගෙන් රට බේර ගන්නයි. මෛත්රී සහ සහෝදර සමාගම එකා පිට එකා මැරෙන්න හදන්නේ රට බේරා ගත් නායකයාව මරා දැමීමටයි. සිහිබුද්ධියෙන් යුතුව සිතා බලන්න මේ වෙන දේ.