සහෝදර සමාගම වැඩට බහී

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චෞර රැජින පොත ලිව්වෙ කවුද, මොකටද කියල උබ දන්නෙ නැති හැඩයි.. :rofl::P

    ඔව් චන්ද්‍රිකා පට්ට හේර තමයි. එත් ඕක වික්ටර් අයිවන් ලිවුවේ වෙන් තිබ්බ තරහක් පිරිමහගන්න.කියන තරම් කොලුවට කරුණු නැහැ ඔකේ. මහින්දට පුළුවන්නේ ඕව ගැන හොයලා බලල්ල අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න හොදල්ම් වලට. උ කරන්නේ නැහැ උ පොඩි මඩ ටිකක් ගහලා ඉන්නව විතරයි.

    චෞරපක්ෂ කියලා පොතක් නෙමයි
    ටාසන් වගේ පොත් සෙට් එකක් ලියන්න පුළුවන් මහින්දයා ගැන
    ඔය එකක් වත් හරියන්නේ නැහැ
    හරි හමන් විකල්ප පක්ෂයක් ගන්නේ නැතුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබේ විකල්ප පක්ශෙ චන්දෙ ඉල්ලන් නැනෙ,ඉතින් කොහොම්ද විකල්පයක් ගේන්නෙ???
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබේ විකල්ප පක්ශෙ චන්දෙ ඉල්ලන් නැනෙ,ඉතින් කොහොම්ද විකල්පයක් ගේන්නෙ???

    ජනාදිපතිවරණය නීති විරෝදී කියලා අපි පිළිගන්නේ
    ඒ නිසා ඉල්ලනේ නැහැ.
    අනිත් පක්ෂ බලයට කෑදර කමේ ඉල්ලනවා මිසක් උන්ට මේක නීති විරෝදී කියලා ප්‍රතික්ෂේප කරන්න කොන්දක් නැහැ. උන්ට ඕනි මහින්දව එලවාල බලයට එන්න. අපිට ඕනි මහින්දයි උනුයි ඔක්කොම එලවන්න. මොකද මහින්දගෙයි උන්ගෙයි කිසි වනසක් නැහැ ගමන් මාර්ගයේ. මම දකින විදියට.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය මෛත්‍රී කියන්නෙ මේකෙ කට්ටිය හිතන් ඉන්න චරිතය නෙමෙයි.. කතාවෙන් මිනිස්සුන්ව මනින්න බැහැ.. මරාටත් ඒ කාලෙ මිනිස්සු රැවටුණේ කතාවට.. දැන් මෛත්‍රීට.. ඕකුන් දෙන්නම එකයි.. හැම දේශපාලුවම කරන්නෙ එකම දේ.. නම විතරයි වෙනස් වෙන්නෙ.. මෛත්‍රී ජනාධිපති උනත් ඔය ටිකම තමා.. වෙනසක් වෙන්නෙ නෑ.. මොකද මෛත්‍රීගෙ පිටිපස්සෙ ඉන්නෙ මහින්දට සමාන සෙට් එකක්.. චෞර රැජින කියන්නෙ නිකමටයෑ..:rofl:
    ඒක තමයි මයිත්‍රීව විධායක ජනදිපති කෙනෙක් නොකරන්නෙ පක්ශයක බලය ඔනි ජාන්ධිපති කෙනෙක්ට මාර වගෙ පිස්සු කෙලින්න මයිත්‍රීට පක්ශේ බලය නැහැ.
    lol ඒ පාර උබත් මහින්දට කඩේ පටන් ගත්තද?ඔය නොකිය කියන්නේ මෛත්‍රීට වඩා මහින්ද හොදයි කියන එක නේහ්..මේ වගේ PM එකක් උබටත් ඇවිල්ල වගේ.:lol::lol:

    nA58q92.jpg
    මට කතාකරෙ නැහැනෙ ඔකට කෙලම වෙයන්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    lol ඒ පාර උබත් මහින්දට කඩේ පටන් ගත්තද?ඔය නොකිය කියන්නේ මෛත්‍රීට වඩා මහින්ද හොදයි කියන එක නේහ්..මේ වගේ PM එකක් උබටත් ඇවිල්ල වගේ.:lol::lol:

    nA58q92.jpg

    this is called Social Engineering :yes:
     
    Last edited:
    ජනාදිපතිවරණය නීති විරෝදී කියලා අපි පිළිගන්නේ
    ඒ නිසා ඉල්ලනේ නැහැ.
    අනිත් පක්ෂ බලයට කෑදර කමේ ඉල්ලනවා මිසක් උන්ට මේක නීති විරෝදී කියලා ප්‍රතික්ෂේප කරන්න කොන්දක් නැහැ. උන්ට ඕනි මහින්දව එලවාල බලයට එන්න. අපිට ඕනි මහින්දයි උනුයි ඔක්කොම එලවන්න. මොකද මහින්දගෙයි උන්ගෙයි කිසි වනසක් නැහැ ගමන් මාර්ගයේ. මම දකින විදියට.

    එතකොට මචං ඉල්ලන්නෙත් නැත්නම් කොහොමද දෙපැත්තේම අයව එලවන්නේ?
    (අර භීෂණ කාලේ වගේ වැඩ කරලද?)

    දැන් එතකොට මරා ට බැන බැන සිරිපාලට කඩේ යනකොට ඔය රතු කරපු උබලගේ ප්‍රතිපත්තියට හානි වෙනවා නේද?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    ඔක්කොම හොරු බන්.. එක දේශපාලුවේක් අහින්සක සාමාන්ය මිනිහා ගැන හොයලා බැලුවේ නෑ.. අසරනයාව අන්තෙටම පාගලා දාලා තමන්ගේ මඩිය තද කර ගන්න කොට්ඨාශයක් තමයි දේශපාලකයො කියන්නේ.. රටට හෙන ගැහුවත් උන්ට කමක් නෑ.. යුද්දෙට ගිහින් මැරුන එක දේශපාලයකෙගේ පුතෙක් කියපල්ලා බලන්න.. හැමදාම තැලුනේ පොඩි උනේ අහින්සක සාමාන්ය මිනිහම තමයි. ඔය මොන සුරන්ගනා කතා කිවුවත් බලයට ආවාම කියපු කරපු දේවල් අමතක වෙනවා.. මේ ලංකාවේ ඒක සාමාන්ය දෙයක්.. අපේ මී හරක් ඒ සුරන්ගනා කතාවලින් වල්මත් වෙලා එකාට එකා මරා ගන්නවා.. මේ රට කවදාවත් හැදේන්නේ නෑ තමන්ගේ මඩිය ගැන හිතන කපටි උන් ඉන්නකල්..
     
    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lol ඒ පාර උබත් මහින්දට කඩේ පටන් ගත්තද?ඔය නොකිය කියන්නේ මෛත්‍රීට වඩා මහින්ද හොදයි කියන එක නේහ්..මේ වගේ PM එකක් උබටත් ඇවිල්ල වගේ.:lol::lol:

    පිස්සුද බං.. මං කොහෙද කියලා තියෙන්නෙ මරාට ඡන්දෙ දීපන්, ඌ හොඳයි කියලා.. මං ඔය දෙන්නටම කැමති නෑ.. මෛත්‍රී කියන්නෙ පිස්සෙක්.. මහින්ද කියන්නෙ මැර නායකයෙක්.. ඕකුන් දෙන්නටම මං ඡන්දෙ දෙන්නෙ නෑ..

    මට ඔය මැසේජ් එක ආවෙ නෑ.. ආවත් මං සල්ලි වලට පෙරේත නෑ.. මට මේ ලැබෙන සොච්චම් පඩිය ඇති..:D

    චෞර රැජින පොත ලිව්වෙ කවුද, මොකටද කියල උබ දන්නෙ නැති හැඩයි.. :rofl::P

    වික්ටර් අයිවන් අයියනේ..:(
    2006 දී පොත පිට උනේ..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔක්කොම හොරු බන්.. එක දේශපාලුවේක් අහින්සක සාමාන්ය මිනිහා ගැන හොයලා බැලුවේ නෑ.. අසරනයාව අන්තෙටම පාගලා දාලා තමන්ගේ මඩිය තද කර ගන්න කොට්ඨාශයක් තමයි දේශපාලකයො කියන්නේ.. රටට හෙන ගැහුවත් උන්ට කමක් නෑ.. යුද්දෙට ගිහින් මැරුන එක දේශපාලයකෙගේ පුතෙක් කියපල්ලා බලන්න.. හැමදාම තැලුනේ පොඩි උනේ අහින්සක සාමාන්ය මිනිහම තමයි. ඔය මොන සුරන්ගනා කතා කිවුවත් බලයට ආවාම කියපු කරපු දේවල් අමතක වෙනවා.. මේ ලංකාවේ ඒක සාමාන්ය දෙයක්.. අපේ මී හරක් ඒ සුරන්ගනා කතාවලින් වල්මත් වෙලා එකාට එකා මරා ගන්නවා.. මේ රට කවදාවත් හැදේන්නේ නෑ තමන්ගේ මඩිය ගැන හිතන කපටි උන් ඉන්නකල්..
    ඔක්කොම හොරු කිව්වොත් මුන් හිතන්නෙ මහින්දට කඩේ යනවා කියලා..:lol: ඉස්සර BBS එකට කට්ටිය අනං මනං කියනකොට තම්බියා කිව්වා වගේ තමා.. දැන් ඒ හොඳ කියපු උන්ම බනිනවා..:lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    lol ඒ පාර උබත් මහින්දට කඩේ පටන් ගත්තද?ඔය නොකිය කියන්නේ මෛත්‍රීට වඩා මහින්ද හොදයි කියන එක නේහ්..මේ වගේ PM එකක් උබටත් ඇවිල්ල වගේ.:lol::lol:

    nA58q92.jpg

    නොදකින් විතරක් දෙන්න නම් එපා චන්දෙ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lol ඒ පාර උබත් මහින්දට කඩේ පටන් ගත්තද?ඔය නොකිය කියන්නේ මෛත්‍රීට වඩා මහින්ද හොදයි කියන එක නේහ්..මේ වගේ PM එකක් උබටත් ඇවිල්ල වගේ.:lol::lol:

    nA58q92.jpg

    ALMAR TRADING CO. (PTE)LTD thamai danna vidihata oyita samana deal ekak thiyenne.
    budyatanam hodai muu walle pu dena ekane hariyanawanam kawruth kamathi.
    kari wade kiyanne erozanta salakapu nathi eka.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    ඔක්කොම හොරු කිව්වොත් මුන් හිතන්නෙ මහින්දට කඩේ යනවා කියලා..:lol: ඉස්සර BBS එකට කට්ටිය අනං මනං කියනකොට තම්බියා කිව්වා වගේ තමා.. දැන් ඒ හොඳ කියපු උන්ම බනිනවා..:lol:

    ඔව් බන් ඒ කතාව නම් ඇත්ත.. දේශපාලකයො හදන්න කලින් ඉස්සරවෙලාම අපේ එවුන්ගේ brainwash කරන්න ඔන...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය මෛත්‍රී කියන්නෙ මේකෙ කට්ටිය හිතන් ඉන්න චරිතය නෙමෙයි.. කතාවෙන් මිනිස්සුන්ව මනින්න බැහැ.. මරාටත් ඒ කාලෙ මිනිස්සු රැවටුණේ කතාවට.. දැන් මෛත්‍රීට.. ඕකුන් දෙන්නම එකයි.. හැම දේශපාලුවම කරන්නෙ එකම දේ.. නම විතරයි වෙනස් වෙන්නෙ.. මෛත්‍රී ජනාධිපති උනත් ඔය ටිකම තමා.. වෙනසක් වෙන්නෙ නෑ.. මොකද මෛත්‍රීගෙ පිටිපස්සෙ ඉන්නෙ මහින්දට සමාන සෙට් එකක්.. චෞර රැජින කියන්නෙ නිකමටයෑ..:rofl:

    Kathawa aththa,ape maama A.G.A kenek (dan ahapan kohe AGA da kiyala :P),porata dela thiyena cab eke driver issara my3 ge ministry ekaka wada
    karala tiyenne,me u mata kiyapu kathawak.

    minihata e kale thibila thiyena ekama job eka thamai my3 ge puthawa iskole ekka ena
    yana eka,dawasak ministry eke eka porak me driverta katha karala mokadda ulawwakata yanna,eth mu awilla naha,anthime ara buwa me driverta ka gahala,mu my3 ta seen eka kiyala,one shot ara officerwa hadda gobba area ekakata yawala,me seen eka muu mata rasa kara kara kiuwe :lol:
    me kiyana driver me para my3 ta support,u inne my3 dinnama mokak hari loku deyak koraganna.
    okkoma horu bolaw,ape un nikan maragannawa..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෑප්ටන් Jack Sparrow;17472230 said:

    එතකොට මචං ඉල්ලන්නෙත් නැත්නම් කොහොමද දෙපැත්තේම අයව එලවන්නේ?
    (අර භීෂණ කාලේ වගේ වැඩ කරලද?)

    සරල පිලිතුරක් දෙන්නම් ඔය නීති විරෝදී ජනාදිපතිවරණයකට සුජාත භාවය දෙන්න අපිට අවශ්‍ය නැහැ.එම නිසා ඉල්ලන්නෙ නැහැ.හොදයි ඉල්ලුවාම කියමු ජවිපෙන් ඉල්ලුවොත් විපක්ෂ කදවුර ශක්තිය දුර්වල වෙනවා.බෙදෙනවා.වාසිය යන්නෙ මහින්දට එක වැලැක්වීම එක අරමුනක්.

    මචං ජනදිප්තිවරණය නීතිවිරොඩී එතින් එකට ඉන්නනෙ නැහැ
    දැන් උබ හිතන්නේ කොහොමද භීෂණ කාලයක් ගේනවා කියලා
    උබ එක හිතපු පදනම කියන්න බලන්න දැන් රටේ තියන තත්ත්වෙත් අනුව

    දැන් එතකොට මරා ට බැන බැන සිරිපාලට කඩේ යනකොට ඔය රතු කරපු උබලගේ ප්‍රතිපත්තියට හානි වෙනවා නේද?

    මම සිරිපාලට කඩේ ගිහින් තියෙන්නේ කොතනවද??????
    කොතනද සිර්පලට චන්දේ දන්නා කියලා තියෙනෙන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නොදකින් හැල ගෙම්බ, මම වෙච්චර ආණ්ඩුවට කතා කරනව ඔක මට තබ සත පහක් දුන්නෙ නැ,:angry::angry:

    ඒ මටත් ලක්ශයක් දිපන්කො............. :D:D

    :lol::lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන් ඒ කතාව නම් ඇත්ත.. දේශපාලකයො හදන්න කලින් ඉස්සරවෙලාම අපේ එවුන්ගේ brainwash කරන්න ඔන...
    :lol::lol::lol:
    ඕවා ඔහොම තමයි බං.. ඊළඟට මෛත්‍රී ජනාධිපති උනොත් ඌට බනිනවා ඔය හොද කියපු අයම.. උගේ අතින් රට වලපල්ලට යනකොට.. කියන්න තියෙන එකම දේ නම් ලංකාවෙ මහත්මා දේශපාලනය කරන කෙනෙක් නැහැ වර්ථමානය ගත්තොත්.. මෛත්‍රී, මරා දෙන්නම කරන්නෙ එකම දේ.. කතාවෙන් මිනිස්සු රවට්ටන එක.. මෛත්‍රී ඔය තැනට ආවත් කරන්නෙ රට කන එක විතරයි.. නැතුව ඌ වෙනසක් කරයි කියලා බලාපොරොත්තු වෙනවා නම් හීනයක් විතරයි..

    ඕනම කෙනෙක් මුලින් කරන්නෙ තමන් සහ තමන්ගෙ පවුල, උගේ අවට ඉන්න පිරිස ගොඩ යවන එක.. හැබැයි ඒකෙ කෙලවරක් නැහැ.. සල්ලි වලට කෑදරයිනේ.. උදාහරණයකට මරා ගත්තම ඇති.. මලු පුරවනවා විතරයි.. ඕකුන් රටට, රටේ ජනතාවට ඇල්මක් තියෙන මිනිස්සු නෙමෙයි.. මලු පරවන් අන්තිමේ ලංකාව දාලා පිටරටකට පනිනවා.. ඔය චන්ද්‍රිකා වේසි කලා වගේ..

    ඔය හේතු නිසයි මං මෛත්‍රීට, මහින්දට දෙන්නටම කැමති නැත්තෙ..

    ලංකාවෙ ජනාධිපති කරන්න හරියන රත්තරං මනුස්සයෙක් හිටියා.. උපාලි විජේවර්ධන.. ඒ මනුස්සයත් ඔය අවලං හැත්ත මරලා දැම්මා.. මම හිතන්නෙ නැහැ එතුමා ජීවත්ව හිටියත් මේ හිඟන දේශපාලනයට සම්බන්ධ වෙයි කියලා.. ඒත් එතුමා ජීවත් වෙලා ඉඳලා බැරි වෙලාවත් ජනපති පුටුවට ඉල්ලුවා නම් අනිවාර්යෙන්ම එතුමා කිසිම සැකයක් නැතිව මනාප පොලිමේ ලගාගෙන එනවා.. එහෙම උනා නම් අද ලංකාවෙ මේ තැන නැහැ.. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාදිපතිවරණය නීති විරෝදී කියලා අපි පිළිගන්නේ
    ඒ නිසා ඉල්ලනේ නැහැ.
    අනිත් පක්ෂ බලයට කෑදර කමේ ඉල්ලනවා මිසක් උන්ට මේක නීති විරෝදී කියලා ප්‍රතික්ෂේප කරන්න කොන්දක් නැහැ. උන්ට ඕනි මහින්දව එලවාල බලයට එන්න. අපිට ඕනි මහින්දයි උනුයි ඔක්කොම එලවන්න. මොකද මහින්දගෙයි උන්ගෙයි කිසි වනසක් නැහැ ගමන් මාර්ගයේ. මම දකින විදියට.

    හරි ඔයාල කියන විදිහට ජනාධිපතිවරනෙ නිති විරොධියි, ඒක නිසා ඉල්ලන් නැ.අපි හිතමු මහින්ද දිනුව කියල,ඔයාලගෙ තියරිය අනුව ඉන්නෙ නිති විරොදි ජනධිපතිවරයෙක්නෙ.එතකොට ඔයාල ඊලග මැතිවරන වලටත් ඉල්ලන් නැනේද,මොකද ඉන්නෙ නිති විරොධි ජනාධිපති කෙනෙක්නෙ ඒ චන්දත් වරජනය කිරීම කලම යුත්තක් නේද.ඒ නිති විරොධි ජනාධිපතිවරය ඉන්න රටක ආයෙ චන්ද ඉල්ලීම විහිලුව,මම හරි නේද?? ඔයාල මීට පස්සෙ කිසිම චන්දයක් ඉල්ලන්ඩ එපා,මහින්ද මේ පාර දිනුවට පස්සෙ.:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක්කොම හොරු කිව්වොත් මුන් හිතන්නෙ මහින්දට කඩේ යනවා කියලා..:lol: ඉස්සර BBS එකට කට්ටිය අනං මනං කියනකොට තම්බියා කිව්වා වගේ තමා.. දැන් ඒ හොඳ කියපු උන්ම බනිනවා..:lol:

    ඔව් බන් ගොන් වේසිගෙ පුතාලා ඉන්නේ
    ඔය පරණ පඩත්තර බයියොයි ගොයියොයි බලයට ගෙනල්ලා තාවකාලිකව සුරසැප හොයන්න ගිහින් කෙලව ගන්න වෙන්නේ. ජනවාරි 8 වෙනිද කවුරු දින්නත් රට දිනවන්න පුලුවන් ජනතාව හරි මාවතකට එකතුවීමෙන කරන පරිවර්තනයකට පමණයි. ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුවෙන්න. හරියට සන්විදානය වීම හැර අන් අවියක් නැත