මච්නලා, මීට මාසෙකට කලින් මම youtube විඩියෝ එකකට දැම්ම කොමෙන්ට් එකකට ඒ චැනල් එකෙන් ගිෆ්ට් එකක් විදියට PC ඒකක් ගිෆ්ට් කරලා, අද උදේ ඉදල ඌ විස්තර ගන්නවා... ඌ shipping cost එක ඉල්ලනවා.... ඩොලර් 130ක්...
කුමක් කරමිද.....
කුමක් කරමිද.....
Scam wenna puluwanමච්නලා, මීට මාසෙකට කලින් මම youtube විඩියෝ එකකට දැම්ම කොමෙන්ට් එකකට ඒ චැනල් එකෙන් ගිෆ්ට් එකක් විදියට PC ඒකක් ගිෆ්ට් කරලා, අද උදේ ඉදල ඌ විස්තර ගන්නවා... ඌ shipping cost එක ඉල්ලනවා.... ඩොලර් 130ක්...
කුමක් කරමිද.....
Robey Tech
Legit wge neda, uge official account ekend ubt msg kre? Uge Twitter ekt dm ekk dala ahpnRobey Tech
Ow genuine porak wageth. Anika boruwak karoth channel Ekata kohomath awulak wei ne. Ane Mandachannel eke nm aulk penna na ne
you mean robbery tech?Robey Tech
scam wage...130$ berinam 250$ walata hariyanda PC eken parts uta aragena ithuru tika ewanda kiyapanමච්නලා, මීට මාසෙකට කලින් මම youtube විඩියෝ එකකට දැම්ම කොමෙන්ට් එකකට ඒ චැනල් එකෙන් ගිෆ්ට් එකක් විදියට PC ඒකක් ගිෆ්ට් කරලා, අද උදේ ඉදල ඌ විස්තර ගන්නවා... ඌ shipping cost එක ඉල්ලනවා.... ඩොලර් 130ක්...
කුමක් කරමිද.....
ow uge telegram eken msg kaleLegit wge neda, uge official account ekend ubt msg kre? Uge Twitter ekt dm ekk dala ahpn
Telegram ek sure d itin. Twitter eken dpn u verified wela athi neow uge telegram eken msg kale