ස්කෑම් එකක් දෝ....

snakedoctor

Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මච්නලා, මීට මාසෙකට කලින් මම youtube විඩියෝ එකකට දැම්ම කොමෙන්ට් එකකට ඒ චැනල් එකෙන් ගිෆ්ට් එකක් විදියට PC ඒකක් ගිෆ්ට් කරලා, අද උදේ ඉදල ඌ විස්තර ගන්නවා... ඌ shipping cost එක ඉල්ලනවා.... ඩොලර් 130ක්...

    කුමක් කරමිද.....
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මච්නලා, මීට මාසෙකට කලින් මම youtube විඩියෝ එකකට දැම්ම කොමෙන්ට් එකකට ඒ චැනල් එකෙන් ගිෆ්ට් එකක් විදියට PC ඒකක් ගිෆ්ට් කරලා, අද උදේ ඉදල ඌ විස්තර ගන්නවා... ඌ shipping cost එක ඉල්ලනවා.... ඩොලර් 130ක්...

    කුමක් කරමිද.....
    Scam wenna puluwan 🧐
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ලොල් දීපන් දීපන් උබට සුපර් කම්පියුටර් එකක් හම්බ වෙයි. :lol: :lol: :lol:
    ඩොලර් 130ක ශිපින්ග් කොස්ට් එකක් ගෙවාගන්න බැරි එකෙක් උබට කොම්පියුටරයක් දෙයිද කියලා උබේ ඔය හූනු බිජු මොලෙන් හිතලා බලපන්කො.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මච්නලා, මීට මාසෙකට කලින් මම youtube විඩියෝ එකකට දැම්ම කොමෙන්ට් එකකට ඒ චැනල් එකෙන් ගිෆ්ට් එකක් විදියට PC ඒකක් ගිෆ්ට් කරලා, අද උදේ ඉදල ඌ විස්තර ගන්නවා... ඌ shipping cost එක ඉල්ලනවා.... ඩොලර් 130ක්...

    කුමක් කරමිද.....
    scam wage...130$ berinam 250$ walata hariyanda PC eken parts uta aragena ithuru tika ewanda kiyapan
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේ වගේ දෙයක් දැක්ක ගමන් ස්කැම්ද නැද්ද කියන දේ තේරෙන්නැත්නම් ලිදකට පැනල ආත්මෙ මාරුකරගනින්. නැත්නම් උබ ආයෙත් ඡන්දෙ දෙනවනේ.
     
    • Like
    Reactions: sonic911