ස්කුටි බැටරි (HELP)

TISSA1

Well-known member
  • Jun 24, 2017
    408
    259
    63
    යාලුවනේ Hero Pleasure බයික් එකකට හොද බැටරිය මොකක්ද ??
    Nippon, Exide ???
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ලංකාවෙ ගහන බැටරියක් ගත්තා. දැන් අවුරුදු තුනක්. කිසිම අවුලක් නැතුව දුවනවා. බ්රෑන්ඩ් නේම් ඒක මතක නෑ.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    Nippon eka gaththa lagadi 5000/=
    5000 ට ඔයාට පරණ බැටරි මරාලයක් දෙන්න ඇති. එහෙම නැත්නම් මුදලාලියා 5000 ක් අරන් ඊට පස්සේ .. (එක්කෝ ඕනේ නෑ). :lol::lol:
     
    • Haha
    Reactions: Identity

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    5000 ට ඔයාට පරණ බැටරි මරාලයක් දෙන්න ඇති. එහෙම නැත්නම් මුදලාලියා 5000 ක් අරන් ඊට පස්සේ .. (එක්කෝ ඕනේ නෑ). :lol::lol:
    nippon SLA deep cycle 20AH ekath 10K. Anisa agaana hari mama hithanne

    wa
    යාලුවනේ Hero Pleasure බයික් එකකට හොද බැටරිය මොකක්ද ??
    Nippon, Exide ???
    Warranty ekath balanna.
    3yr wage exide puluwan.
    Nipon gena danne ne.
    Kaijith hodai kiyanawa.
    Mamath ekak use karanawa 1 yr wage
    ------ Post added on Jun 16, 2023 at 12:49 AM
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Mn gaththa thana yaluwekgen kathakarala gaththe.
    Miniha battery business eka patanganna battery genalla. Ath kade danna wenne naha kiyala gaththu ganatma wage dila danne kiwwa.
    Marawila godawala tyre kade thiyenne.
     

    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    nippon SLA deep cycle 20AH ekath 10K. Anisa agaana hari mama hithanne

    ------ Post added on Jun 16, 2023 at 12:49 AM
    :ROFLMAO: 5000 ට හොද බයික්බැටරි ලංකාවේ නම් නෑ. 5000 ට දෙනවා නම් කුණු ගොඩක් එහෙම නැත්නම් මොකක් හරි විශේෂම හේතුවක්. අන්න ඒ 5000 ට ගත්ත කෙනා හේතුව හා ගත්ත විදිය දාල තියනව.