ස්කූටරේ සර්විස් කලා

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ඔයිල් එක වෙනම මාරු කරං සර්විස් එකට විතරක් යන එක හරි මදිද මංද..
    එතකොට එයාල වැඩියෙන් ගාන දාන එක හොඳයි නේ (මටත් පිස්සු)
    සර්විස් එකට විතරක් දැං ගත්තෙ 1400යි නේ.. එතකොට ගනියි 1600ක් විතර :lol:

    service කියල මොනවද කරන්නේ කියහන්කෝ
    මම නම් Bike එකේ ටැංකිය , සීට් එක, දෙපැත්තේ කවරදෙක , බැටරිය , චෙන් කවරේ ඔක්කොම ටික ගලවල වෙන වෙනම හෝදනවා . චැසියට ප්‍රෙෂර් වොෂර් එක අල්ලනවා
    සබන් එක අල්ලලා පොඩි පොඩි තැන් tooth brush එකෙකින් මදිනවා, හෝදලා වේලුනට පස්සේ කෙබල්ටික ගලවල OIL කරනවා (මමනම් මේකට පාවිච්චි කරන්නේ පරණ engine OIL).
    උදේම පටන් ගත්තොත් පැය දෙකතුනකින් වැඩේ ඉවරයි..
    මට හදාගන්න බැරි case එකක් අවොත් විතරයි ගැරිජ් එකකට යන්නේ.
    ඔයටික උඹම කරගනින් කෝ
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    හරි හමං කොන්දක් තියෙනවනං මට කියන්ඩ පුලුවන් වෙන්ඩෝන ඔයාල ඔයිල් බෝතලේට ගන්න ගාන වැඩියි කියල :yes:

    අනික ඔයිල් එකට ඔහොම ගානක් දාන්නෙ සර්විස් එකට තව රුපියල් 200-300ක් විතර වැඩි කරගන්ඩ වෙන්ඩැති

    වෙන තැන්වල සර්විස් එකටයි ඔයිල් එකටයි කියල වෙන වෙනම ගණන් දාන්නෙත් නෑ..

    Full Service 2500යි කියල කෙලින්ම ලියනව

    සෙර්විස් කාරයන්ට ඔව්ව කියල වැඩක් නෑ බන් මහත්තයට කියන ගාන දෙන්න බැරිනම් වෙනතැනකට යන්න කියයි
    කොහොමත් ඔය සර්විස් වලට එන 90% ක් උන් ඔහේ බලන් ඉදල බල්ලා වගේ කියන ගාන ගෙවල එනවා. තමන්ම maintenance කරගන්න එක හොදයි..
    YouTUBE එකේ ඔනත‍රම් vedio තියෙනවා බලල තමන්ටම කරගන්න පුළුවන් දේවල්. ට්‍රයි එකක් දීල බලහන්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං මීගමුවේ හොද බුරැවෝ විකුන්න තියනවද බං මේ දවස් වල මං එකෙක් හොයනවා පුත්තලම් උන්ට වඩා මිගමුවේ උන් ඩිසන්ලු (ගෙදර ඇතිකරන්න දරැකමට වගේ)
     

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    ඩියෝ නෝර්මල් මිටරේ අලුත්වැඩියා කරන තැනක&#353

    ඩියෝ නෝර්මල් මිටරේ අලුත්වැඩියා කරන තැනක්[FONT=&quot] දන්නවද ( Original - 5400 )[/FONT]
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ ඇවිල්ල උඹට ලෙඩේ තිබිල තියෙන්නෙ ගොඩක් මතු පිටට වෙන්ඩ.. ඔඩු දුවල නෑ
    පොඩ්ඩක් හිතුවොත් උඹලට නිකම්ම ගොඩ එන්ඩ පුලුවන්. අපි කොච්චර උත්සහ කලත් ටිකක් අමාරුයි.. වෙලාවකට හොඳයි වගේ වුණාට ආයෙත් අවුල් යනව.. ඔන්න උදේ වරුවෙ ටිකක් ෆිට් දවල් වෙනකොට වැටෙන්ඩ ගන්නව

    දුක් විඳ විඳ ඉන්නේ නැතුව හම්බුවෙයන්කො හොඳ සයිකොලොජිස්ට් කෙනෙක්..... මනෝචිකිත්සක............ සුමිතුරෝ වගේ තැනකින් කන්ටැක්ට් කරගත්තැකි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දුක් විඳ විඳ ඉන්නේ නැතුව හම්බුවෙයන්කො හොඳ සයිකොලොජිස්ට් කෙනෙක්..... මනෝචිකිත්සක............ සුමිතුරෝ වගේ තැනකින් කන්ටැක්ට් කරගත්තැකි.

    උබත් හම්බෙයන්.. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • දුක් විඳ විඳ ඉන්නේ නැතුව හම්බුවෙයන්කො හොඳ සයිකොලොජිස්ට් කෙනෙක්..... මනෝචිකිත්සක............ සුමිතුරෝ වගේ තැනකින් කන්ටැක්ට් කරගත්තැකි.

    රුපියල් 60000+ ක් වියදං කරල ප්‍රයිවට් ඉස්පිරිතාලෙකත් නැවතිල හිටිය
    බැලුවෙ ලංකාවෙ ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක්..
    ඒ වුණාට එයා බලපු විදිය ගැන මට එච්චර සැටිස් නෑ
    අපරාදෙ සල්ලි
    ඒ බෙහෙත් මම මාස එකාමාරකට වඩා බිව්ව. කිසිම ගුණයක් ආවෙ නෑ..

    දැන්නං මම හිත හදාගෙන ඉන්නෙ.. මට කොහොමහරි ජීවත් වෙන්ඩ පුළුවන් මෙහෙම..