ස්කූල් වෑන් එකක් හප්පලා බස් එකකින්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ස්කූල් වෑන් එකක් හප්පලා බස් එකකින්.

    vx.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,370
    47,315
    113
    ඔය පාට පාට ලදරම් තහනම් කරන්න ඕන ස්කූල් හයර් කරනවනම්..වෙන රටවල් වල කහ පාට මේ වගේ බස් ,වෑන් වල විතරයි ස්කූල් හයර් කරන්න පුළුවන්‍..ලංකාවේ කෑලි හැලෙන හද්ද පරණ ජපන් වෑන් වල තමයි ළමයි ගෙනියන්නේ‍..තනිකරම මිනී පෙට්ටි..කිසිම safety ඵකක් නෑ..මේ ළගදී ඵහා ගෙදර ළමයව ගෙනියන ස්කූල් වෑන් ඵකේ brake නෑ කියල අතුරු පාරවල් වලට හරව හරව ඉන්න බෑ කියලා මඟට ඵන්න කිව්වලු ළමයව ගන්න..ඒ ළමයින්ගේ මහ උන් විලාප දිදී පාරට දිව්වේ..හිතපංකෝ ඉතිං ලංකාවේ ස්කූල් හයර් කරන උන්ගේ වාහන වල තත්වේ..ඕකුන්ට ඕන සල්ලි විතරයි.

    Blog-Art-Cards-29-980x641.png.webp
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,914
    9,722

    ඔය ලංකාවේ school van ඔක්කොම වගේ seat ගාණට වඩා ළමයි ගෙනියනවා.සැමන් ටින් ඵක්ක වගේ pack වෙලා ඉන්නේ..අද ඉඳගෙන ගිය ඵකාට හෙට නැගිටලා යන්න කියනවා වෙන ඵකෙක්ට ඉඳගන්න කියලා ඔයා ඊයෙත් ඉඳගෙනනේ ගියේ කියලා..අමු සක්කිලි..
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ

    මේක නම් ඇත්ත
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    ස්කූල් වෑන් එකක් හප්පලා බස් එකකින්.

    vx.jpg

    ඔය පාට පාට ලදරම් තහනම් කරන්න ඕන ස්කූල් හයර් කරනවනම්..වෙන රටවල් වල කහ පාට මේ වගේ බස් ,වෑන් වල විතරයි ස්කූල් හයර් කරන්න පුළුවන්‍..ලංකාවේ කෑලි හැලෙන හද්ද පරණ ජපන් වෑන් වල තමයි ළමයි ගෙනියන්නේ‍..තනිකරම මිනී පෙට්ටි..කිසිම safety ඵකක් නෑ..මේ ළගදී ඵහා ගෙදර ළමයව ගෙනියන ස්කූල් වෑන් ඵකේ brake නෑ කියල අතුරු පාරවල් වලට හරව හරව ඉන්න බෑ කියලා මඟට ඵන්න කිව්වලු ළමයව ගන්න..ඒ ළමයින්ගේ මහ උන් විලාප දිදී පාරට දිව්වේ..හිතපංකෝ ඉතිං ලංකාවේ ස්කූල් හයර් කරන උන්ගේ වාහන වල තත්වේ..ඕකුන්ට ඕන සල්ලි විතරයි.

    Blog-Art-Cards-29-980x641.png.webp
    ඔය ලංකාවේ school van ඔක්කොම වගේ seat ගාණට වඩා ළමයි ගෙනියනවා.සැමන් ටින් ඵක්ක වගේ pack වෙලා ඉන්නේ..අද ඉඳගෙන ගිය ඵකාට හෙට නැගිටලා යන්න කියනවා වෙන ඵකෙක්ට ඉඳගන්න කියලා ඔයා ඊයෙත් ඉඳගෙනනේ ගියේ කියලා..අමු සක්කිලි..

    පහුගිය දවස්වල අපිට තිබ්බ ප්‍රශ්නයක් තමා ලයිසිම් බස් එක ආවට, ඒක කලින් එනවා වැඩි, අනික ගෙවල් ගාව්ට එන්නෙ නෑ. පාරට යන්න ඕනා නග්ගන්නයි බස්සනයි. ඉතින් අපි බැලුවා වැන් එකක් හොයාගන්න.

    අඩො තිබ්බ ඔක්කොම වෑන් දැක්කාම තමා තේරුනේ කොච්චර අමාරු උනාට safeම option බස් එක කියලා. අඩො ඒ ඔක්කොම වෑ පට්ට පරන මගුල්, සීට් හෙල්ලෙනවා, අවුරුදු 100ක් විතර පරන සීට්. වාහනේ ගෙදර තියන්න බැරි කමට ගෙදර එකා තව ගෑනියෙක් නග්ගන් කරන බිස්නස් එකක්. ඔය වගේ එකක් දුර යනකොට එක වැරැද්දයි වෙන්න ඕනා කෙල වෙන්න.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම – රු 4,000.00 😄
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,856
    167,539
    113
    එකමත් එක රටක
    ඔය පාට පාට ලදරම් තහනම් කරන්න ඕන ස්කූල් හයර් කරනවනම්..වෙන රටවල් වල කහ පාට මේ වගේ බස් ,වෑන් වල විතරයි ස්කූල් හයර් කරන්න පුළුවන්‍..ලංකාවේ කෑලි හැලෙන හද්ද පරණ ජපන් වෑන් වල තමයි ළමයි ගෙනියන්නේ‍..තනිකරම මිනී පෙට්ටි..කිසිම safety ඵකක් නෑ..මේ ළගදී ඵහා ගෙදර ළමයව ගෙනියන ස්කූල් වෑන් ඵකේ brake නෑ කියල අතුරු පාරවල් වලට හරව හරව ඉන්න බෑ කියලා මඟට ඵන්න කිව්වලු ළමයව ගන්න..ඒ ළමයින්ගේ මහ උන් විලාප දිදී පාරට දිව්වේ..හිතපංකෝ ඉතිං ලංකාවේ ස්කූල් හයර් කරන උන්ගේ වාහන වල තත්වේ..ඕකුන්ට ඕන සල්ලි විතරයි.

    Blog-Art-Cards-29-980x641.png.webp
    ඕවා කරන්න බෑ බන් . 🥱
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    වාහනයක් දුවන්න බැරිම තත්වෙට ආවම කරන දේ තමා ස්කූල් හයර් යන එක
    ඒකනම් ඇත්ත බං. අර කළින් හැප්පුන ස්කූල් වෑන් එකයි මේකයි දෙකම එක වගේ. අටවගෙන දුවන අවුරුදු ගානක් පරණ වෑන්. ත්‍රීවීල් එකක හැප්පුනත් සබ්බසකලමනාවම කඩං වැටෙන සයිස්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    ඒකනම් ඇත්ත බං. අර කළින් හැප්පුන ස්කූල් වෑන් එකයි මේකයි දෙකම එක වගේ. අටවගෙන දුවන අවුරුදු ගානක් පරණ වෑන්. ත්‍රීවීල් එකක හැප්පුනත් සබ්බසකලමනාවම කඩං වැටෙන සයිස්.
    samahara van thiyanava floor board dirala laalo dapu
     
    • Sad
    Reactions: khjinesh

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    ඔය ලංකාවේ school van ඔක්කොම වගේ seat ගාණට වඩා ළමයි ගෙනියනවා.සැමන් ටින් ඵක්ක වගේ pack වෙලා ඉන්නේ..අද ඉඳගෙන ගිය ඵකාට හෙට නැගිටලා යන්න කියනවා වෙන ඵකෙක්ට ඉඳගන්න කියලා ඔයා ඊයෙත් ඉඳගෙනනේ ගියේ කියලා..අමු සක්කිලි..
    බස් කියලත් වෙනසක් නෑනේ දොරේ