ස්ට්රෙස්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    92248828_2671892406375784_6109622237331980288_o.jpg

    ගිහියෙක් හවසට ටෙලිනාට්‍යක් බලන් එකෙ වැරැද්ද මොකද්ද?
    මෙ කියන විදියට හැබෑ ලොකෙ ජිවත් වෙනවා කියන්නෙ හෙට කන්නෙ මොනාද, ලගදි මැරෙයිද වගෙ ප්‍රශ්න ගැන හිත හිත හැමවෙලෙම ස්ට්‍රෙස් පිට ජීවත් වෙන එකද? :dull:
     
    • Like
    Reactions: powersport

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    ගිහියෙක් හවසට ටෙලිනාට්‍යක් බලන් එකෙ වැරැද්ද මොකද්ද?
    මෙ කියන විදියට හැබෑ ලොකෙ ජිවත් වෙනවා කියන්නෙ හෙට කන්නෙ මොනාද, ලගදි මැරෙයිද වගෙ ප්‍රශ්න ගැන හිත හිත හැමවෙලෙම ස්ට්‍රෙස් පිට ජීවත් වෙන එකද? :dull:

    නාට්‍ය බැලුවම ස්ට්‍රෙස් අඩුවෙනවද බං උඹේ? කොයි වෙලේ බැලුවත් එක්කො වලියක් එක්කො පවුල් අවුලක් එක්කො ගෑනියෙක් අඬනවා එක්කො ගෑනු නයි වෙනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,043
    67,353
    113
    He told you to step down a bit and save from unnessary spending because doomsday is coming.Not to stress about eating when such a time comes.Ignorance and living in present moment are two different things
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,733
    8,062
    113
    Kotahena
    වරදක් කියලා කොහෙවත් නැහැ. නමුත් consequences තියෙනවා. ඒවා තමයි ඔය කියල තියෙන්නෙ.
    ජීවිතේ කියන්නෙ ජීවිතේ අමතක කරලා දාලා බහුබූත ලෝකෙක ඉන්න එක නෙමෙයි, ඒක විඳින්න පුළුවන් ඔයිට වඩා ක්‍රම තියෙනවා.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    92248828_2671892406375784_6109622237331980288_o.jpg

    ගිහියෙක් හවසට ටෙලිනාට්‍යක් බලන් එකෙ වැරැද්ද මොකද්ද?
    මෙ කියන විදියට හැබෑ ලොකෙ ජිවත් වෙනවා කියන්නෙ හෙට කන්නෙ මොනාද, ලගදි මැරෙයිද වගෙ ප්‍රශ්න ගැන හිත හිත හැමවෙලෙම ස්ට්‍රෙස් පිට ජීවත් වෙන එකද? :dull:

    Balana eke waradak ne bro.. Ape un eka balala eka natyak widiyata hithala inne nehene, eken e welawata thawakalika sathutak labanawa echcharai,, ape un ehema neweine, ekema ellenawa, aththa jeewithaye dewal wage, adanwa walapenawa, e madiwata eka eka ekathu wepa aruta una dei, muta unadei kiywanwa, manasgathane.. Balala nikan indapan.. Ehema nehene api ne?? Bududahame deshana karana sathuta oka neweine bro
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    නාට්‍ය බැලුවම ස්ට්‍රෙස් අඩුවෙනවද බං උඹේ? කොයි වෙලේ බැලුවත් එක්කො වලියක් එක්කො පවුල් අවුලක් එක්කො ගෑනියෙක් අඬනවා එක්කො ගෑනු නයි වෙනව

    Damn true... Ekai mamath kiwwe, ape un oka balala, eke prashnath oluwe dagena kalpana karanwa, ragapana un fun ele gedara innawa..😀
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,022
    3,844
    113
    නාට්‍ය බැලුවම ස්ට්‍රෙස් අඩුවෙනවද බං උඹේ? කොයි වෙලේ බැලුවත් එක්කො වලියක් එක්කො පවුල් අවුලක් එක්කො ගෑනියෙක් අඬනවා එක්කො ගෑනු නයි වෙනව
    :rofl: kiyala wadak na ban. ape gedara nam balannem na. 100% no teledrama. e unata mama dakinawa wena gewal wala dala thiyeddi. umba kiyana eka 100% hari:rofl: