ගිහියෙක් හවසට ටෙලිනාට්‍යක් බලන් එකෙ වැරැද්ද මොකද්ද?
මෙ කියන විදියට හැබෑ ලොකෙ ජිවත් වෙනවා කියන්නෙ හෙට කන්නෙ මොනාද, ලගදි මැරෙයිද වගෙ ප්‍රශ්න ගැන හිත හිත හැමවෙලෙම ස්ට්‍රෙස් පිට ජීවත් වෙන එකද?

ගිහියෙක් හවසට ටෙලිනාට්‍යක් බලන් එකෙ වැරැද්ද මොකද්ද?
මෙ කියන විදියට හැබෑ ලොකෙ ජිවත් වෙනවා කියන්නෙ හෙට කන්නෙ මොනාද, ලගදි මැරෙයිද වගෙ ප්‍රශ්න ගැන හිත හිත හැමවෙලෙම ස්ට්‍රෙස් පිට ජීවත් වෙන එකද?![]()
He told you to step down a bit and save from unnessary spending because doomsday is coming.Not to stress about eating when such a time comes.Ignorance and living in present moment are two different things

![]()
ගිහියෙක් හවසට ටෙලිනාට්‍යක් බලන් එකෙ වැරැද්ද මොකද්ද?
මෙ කියන විදියට හැබෑ ලොකෙ ජිවත් වෙනවා කියන්නෙ හෙට කන්නෙ මොනාද, ලගදි මැරෙයිද වගෙ ප්‍රශ්න ගැන හිත හිත හැමවෙලෙම ස්ට්‍රෙස් පිට ජීවත් වෙන එකද?![]()
නාට්‍ය බැලුවම ස්ට්‍රෙස් අඩුවෙනවද බං උඹේ? කොයි වෙලේ බැලුවත් එක්කො වලියක් එක්කො පවුල් අවුලක් එක්කො ගෑනියෙක් අඬනවා එක්කො ගෑනු නයි වෙනව

kiyala wadak na ban. ape gedara nam balannem na. 100% no teledrama. e unata mama dakinawa wena gewal wala dala thiyeddi. umba kiyana eka 100% hari