ස්ට්‍රයික් එකෙන් පසු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    දැන් මොකද මචන්ලා වෙන්න යන්නේ? බදු අඩු කරයිද? නැත්තන් ආයි ස්ට්‍රයික් කරනවලුද?
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,532
    75,348
    113
    ස්ට්‍රයික් එකක් සාර්ථකයි කියන්න නම් ඉල්ලීම් ලැබෙන්න ඕන. දොස්තරලට නම් මොකක් හරි දුන්න හප හප ඉන්න.
    Issara increment illala kaagahanna gathama lokko karanne kaagahana unta salakana eka. Itapase un shape ekey katai pukai wahan innawa. mun ekka set wela hitapu anith unta satha pahaka waasiyak ne, un bana bana innawa :lol: :lol:
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නාකී රනිල් මහත්තයා කොලුකාරයෙක් පුතේ..
    @monson ලොල්ලටත් අවශ්‍ය ඒ වගේ අයයි පුතේ..

    :lol:
     

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    වර්ජනය සාර්තකයිලු.....

    අනුර හෙට ජනදිපති දූරයේ දිවුරුම් දෙනවලු....

    පුන්චි අම්ම මටත් කිව්වේ.... සාරියක් ගන්න ඇවිත් හිටියා පිටකොටුවේ

    ස්ට්‍රයික් එකක් සාර්ථකයි කියන්න නම් ඉල්ලීම් ලැබෙන්න ඕන. දොස්තරලට නම් මොකක් හරි දුන්න හප හප ඉන්න.
    වර්ජනය සාර්තකයිලු..... අනුර හෙට ජනදිපති දූරයේ දිවුරුම් දෙනවලු.... පුන්චි අම්ම මටත් කිව්වේ.... සාරියක් ගන්න ඇවිත් හිටියා පිටකොටුවේ
    ------ Post added on Mar 16, 2023 at 9:16 AM
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඕක මට හිතෙන හැටියට, රුපියල් 50,000 ගන්න මනුස්සයෙක් සාමාන්‍ය විදිහට සතියට බිත්තර 10ක් කඩෙන් ගන්නවනං ගෙදරට, ඒ මනුස්සයට ලොකුවට tax ගහල අමාරු උනාම ගන්නේ 5i.
    එකෙන් කඩේටත් පාඩුවක් වෙනවා වක්‍රව..
    ඊටපස්සේ කඩේ බිත්තර ඉතුරු උනාම, බිත්තර ෆාර්ම් එකෙන් ඊලග පාර කඩේට ගන්නේ අඩු ප්‍රමාණයක්.
    ඊටපස්සේ ෆාර්ම් එකේ බිස්නස් අඩු උනාම ෆාර්ම් එකේ සත්තුන්ගේ කෑම ගෙන්නන්නේ අඩුවෙන්.
    මේ වගේ effect එක පහලම මනුස්සයට යනකන් සෙට් වෙනවා. ඕක තේරෙන්නේ නැති උන් කෑ ගහනවා ලක්ෂ ගණන් ගන්නවනං ගෙවපියව් තොපි කියල.
     
    • Like
    Reactions: Tyrion Lannister