deadline එකක් තියෙන ටිකක් අමාරු project කරන්න ගියා ම මම ඒක කල් දදා වෙන වෙන දේවල් වලට යනවා.එක්කො ඇවිදින්න හිතෙනවා නැතන්ම් film බලන්න. ඒත් නැත්නම් මිදුල කොටන්න හරි හිතෙනවා. එහෙම වෙන්නෙ ස්ට්‍රෙස් එක මොලෙන් මගාරින්න කියලා අහල තියෙ.මේකට මොකද්ද කරන්න පුලුවන්?
Last edited: