Tile eke awulak ne.ow nalala godak tada karala newe nalala uda hariya gawenna wage.ath deka issarahata dik karala pyramid ekak wage rectangle widiyata.10min idala effect eka kiyannamaha poloweda tiyanna onee or tile polowe awulak nadda? also nalalada tiyanna onee?
thanks for advice bro. matat stress karala balanna oneeTile eke awulak ne.ow nalala godak tada karala newe nalala uda hariya gawenna wage.ath deka issarahata dik karala pyramid ekak wage rectangle widiyata.10min idala effect eka kiyannabrain eka earth ekata sync wenna denna.okoma thought power eka polawata release karanna
Ekata release wenawa.karala balannako.ath dekai nalalai comfortable widiyata tiyaganna amaruwen karanna epathanks for advice bro. matat stress karala balanna onee
mage waysa 30 ta kittui ponsBTW ammata wayasa keeyada? uba 2000 passe neda ipadune
උබ කරන්නේ උබ ආස දෙයක් නෙමෙයි නේ . කරන්නේ සල්ලි හොයන්න බලන් බලෙන් නේ. එකයි ඕම වෙන්නේ . පාත් එක වෙනස් කරපන් උබ ආස දේට එතකොට ස්ට්‍රෙස් නෑdeadline එකක් තියෙන ටිකක් අමාරු project කරන්න ගියා ම මම ඒක කල් දදා වෙන වෙන දේවල් වලට යනවා.එක්කො ඇවිදින්න හිතෙනවා නැතන්ම් film බලන්න. ඒත් නැත්නම් මිදුල කොටන්න හරි හිතෙනවා. එහෙම වෙන්නෙ ස්ට්‍රෙස් එක මොලෙන් මගාරින්න කියලා අහල තියෙ.මේකට මොකද්ද කරන්න පුලුවන්?
deadline එකක් තියෙන ටිකක් අමාරු project කරන්න ගියා ම මම ඒක කල් දදා වෙන වෙන දේවල් වලට යනවා.එක්කො ඇවිදින්න හිතෙනවා නැතන්ම් film බලන්න. ඒත් නැත්නම් මිදුල කොටන්න හරි හිතෙනවා. එහෙම වෙන්නෙ ස්ට්‍රෙස් එක මොලෙන් මගාරින්න කියලා අහල තියෙ.මේකට මොකද්ද කරන්න පුලුවන්?
මොනවද බන් ඒ පොඩි පොඩි ට්‍රික්ස්Daily goals තියාගත්තානං හරි නේද. කොහොම හරි ඩේලි ගෝල් එක ඇචීවු කරනවාමයි කියලා තමයි වැඩ කරන්නෙ
ඩිස්ට්‍රැක්ශන් ආවොත් රෑ වැඩ කරලා හරි ඩේලි ගෝල් එක ඇචිවු කරනවා
තව පොඩි පොඩි ට්‍රික්ස් තියනවා
වෙන ඩිස්ට්‍රැක්ශන් එකක් ආපු ගමන් 5 ඉඳන් එකට ආපස්සට ගනන් කරලා එක ආපු ගමන් කරන්න තියන වැඩේ කරන්න ගන්න එක. මේක නිකං silly වගේ පෙනුනට මේක හොඳට වැඩ කරනවා මට නං
ඔය එකක් දාල තියෙන්නෙ බන්මොනවද බන් ඒ පොඩි පොඩි ට්‍රික්ස්
guru muttiya thiyan inne nathuwa anith ewa tikath kiyannoooDaily goals තියාගත්තානං හරි නේද. කොහොම හරි ඩේලි ගෝල් එක ඇචීවු කරනවාමයි කියලා තමයි වැඩ කරන්නෙ
ඩිස්ට්‍රැක්ශන් ආවොත් රෑ වැඩ කරලා හරි ඩේලි ගෝල් එක ඇචිවු කරනවා
තව පොඩි පොඩි ට්‍රික්ස් තියනවා
වෙන ඩිස්ට්‍රැක්ශන් එකක් ආපු ගමන් 5 ඉඳන් එකට ආපස්සට ගනන් කරලා එක ආපු ගමන් කරන්න තියන වැඩේ කරන්න ගන්න එක. මේක නිකං silly වගේ පෙනුනට මේක හොඳට වැඩ කරනවා මට නං
ඔය දාල තියන ඒව තමයි මම නිතරම කරන්නෙguru muttiya thiyan inne nathuwa anith ewa tikath kiyannooo
dana gaagenada kakul 2?Ekata release wenawa.karala balannako.ath dekai nalalai comfortable widiyata tiyaganna amaruwen karanna epa
supiri bro man dan winadi 3k wage karaa hise radee adu wuna. kundalini power kiyanne mekatada