ස්ට්‍රෙස් managemant help

Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    maha poloweda tiyanna onee or tile polowe awulak nadda? also nalalada tiyanna onee?
    Tile eke awulak ne.ow nalala godak tada karala newe nalala uda hariya gawenna wage.ath deka issarahata dik karala pyramid ekak wage rectangle widiyata.10min idala effect eka kiyanna :love2: brain eka earth ekata sync wenna denna.okoma thought power eka polawata release karanna
     
    Last edited:
    • Love
    • Like
    Reactions: jennt and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    Tile eke awulak ne.ow nalala godak tada karala newe nalala uda hariya gawenna wage.ath deka issarahata dik karala pyramid ekak wage rectangle widiyata.10min idala effect eka kiyanna :love2: brain eka earth ekata sync wenna denna.okoma thought power eka polawata release karanna
    thanks for advice bro. matat stress karala balanna onee
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අකමැති වැඩක් නං මටත් ඔය අවුල තියනව. හැබැයි මුල් පැය දෙක තුන කොහොම හරි එක දිගට කරගත්තොත් එතනින් එහාට දිගටම කරගෙන යන්න පුලුවන්
     
    • Like
    Reactions: sudu1234

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    deadline එකක් තියෙන ටිකක් අමාරු project කරන්න ගියා ම මම ඒක කල් දදා වෙන වෙන දේවල් වලට යනවා.එක්කො ඇවිදින්න හිතෙනවා නැතන්ම් film බලන්න. ඒත් නැත්නම් මිදුල කොටන්න හරි හිතෙනවා. එහෙම වෙන්නෙ ස්ට්‍රෙස් එක මොලෙන් මගාරින්න කියලා අහල තියෙ.මේකට මොකද්ද කරන්න පුලුවන්?
    උබ කරන්නේ උබ ආස දෙයක් නෙමෙයි නේ . කරන්නේ සල්ලි හොයන්න බලන් බලෙන් නේ. එකයි ඕම වෙන්නේ . පාත් එක වෙනස් කරපන් උබ ආස දේට එතකොට ස්ට්‍රෙස් නෑ
     
    • Like
    Reactions: Psiko

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,932
    11,672
    113
    deadline එකක් තියෙන ටිකක් අමාරු project කරන්න ගියා ම මම ඒක කල් දදා වෙන වෙන දේවල් වලට යනවා.එක්කො ඇවිදින්න හිතෙනවා නැතන්ම් film බලන්න. ඒත් නැත්නම් මිදුල කොටන්න හරි හිතෙනවා. එහෙම වෙන්නෙ ස්ට්‍රෙස් එක මොලෙන් මගාරින්න කියලා අහල තියෙ.මේකට මොකද්ද කරන්න පුලුවන්?

    Me widiyata kattiyama ekka stress release karapan
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Daily goals තියාගත්තානං හරි නේද. කොහොම හරි ඩේලි ගෝල් එක ඇචීවු කරනවාමයි කියලා තමයි වැඩ කරන්නෙ
    ඩිස්ට්‍රැක්ශන් ආවොත් රෑ වැඩ කරලා හරි ඩේලි ගෝල් එක ඇචිවු කරනවා
    තව පොඩි පොඩි ට්‍රික්ස් තියනවා
    වෙන ඩිස්ට්‍රැක්ශන් එකක් ආපු ගමන් 5 ඉඳන් එකට ආපස්සට ගනන් කරලා එක ආපු ගමන් කරන්න තියන වැඩේ කරන්න ගන්න එක. මේක නිකං silly වගේ පෙනුනට මේක හොඳට වැඩ කරනවා මට නං
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    මොනවද බන් ඒ පොඩි පොඩි ට්‍රික්ස්
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මොනවද බන් ඒ පොඩි පොඩි ට්‍රික්ස්
    ඔය එකක් දාල තියෙන්නෙ බන්

    තව සපත්තු දාගෙන එහෙම ඉන්නවා නං මේස් එක අස්සට බොත්තමක් වගේ එකක් දාල සපත්තුව දාගන්නවා ඒක දාගන්නෙ මම අද මේ ඩිස්ට්‍රැක්ශන් එකෙන් ගැලවෙනවා කියලා හිතලා
    එතකොට කොයි වෙලේ හරි වෙන ඩිස්ට්‍රැක්ශන් එකක ඉන්නකොට අර බොත්තම කකුලට දැනනු ගමන් ඒක අතඇරලා අදාල වැඩේ කරන්න ගන්න ඕන

    මේවා කරන්නත් පොඩි හරි සෙල්ෆ් ඩිසිප්ලින් එකක් තියෙන්න ඕන
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    Daily goals තියාගත්තානං හරි නේද. කොහොම හරි ඩේලි ගෝල් එක ඇචීවු කරනවාමයි කියලා තමයි වැඩ කරන්නෙ
    ඩිස්ට්‍රැක්ශන් ආවොත් රෑ වැඩ කරලා හරි ඩේලි ගෝල් එක ඇචිවු කරනවා
    තව පොඩි පොඩි ට්‍රික්ස් තියනවා
    වෙන ඩිස්ට්‍රැක්ශන් එකක් ආපු ගමන් 5 ඉඳන් එකට ආපස්සට ගනන් කරලා එක ආපු ගමන් කරන්න තියන වැඩේ කරන්න ගන්න එක. මේක නිකං silly වගේ පෙනුනට මේක හොඳට වැඩ කරනවා මට නං
    guru muttiya thiyan inne nathuwa anith ewa tikath kiyannooo
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    guru muttiya thiyan inne nathuwa anith ewa tikath kiyannooo
    ඔය දාල තියන ඒව තමයි මම නිතරම කරන්නෙ
    ඔය බොත්තම් සීන් එක මොනවා හරි වැරදි පුරුදු නැති කරගන්න එහෙමත් සිරා

    තව තියනවා 5min rule කියලා එකක්, අපිට මොනවා හරි වැඩක් තියනවා ඒක 5min වලට වඩා අඩුවෙන් නං යන්නෙ (උදහරනයක් විදියට email එකකට රිප්ලයි කරන්න වගේ) ඒක පස්සට කල් දාන්නෙ නැතුව එවලෙම කරනවා
    ඩේලි කරන්න ඕන repetitive tasks තියනවා නං හැමදාම එකම වෙලාවක් කැලැන්ඩර් එකට දාගෙන හැමදාම එකම වෙලාවට ඒ වැඩේ කරලා ඉවර කරනවා එතකොට අනෙක් වැඩ ඒකත් එක්ක ගානට ප්ලැන් කරන්න පුලුවන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    dana gaagenada kakul 2?
    Screenshot-20230826-183704-You-Tube.jpg