One word can reveal everything. If you know, you know.Remote diagnostics or guesswork cannot be exact.
One word can reveal everything. If you know, you know.Remote diagnostics or guesswork cannot be exact.
Yako 20? Umbeda? consult a cardiologist asap20
ekanm dnnaha aiye, kohoma hri blood test eken balapu okkoma normal
migraine nm hodi, cardiovascular aulk novi ; )
------ Post added on Jan 1, 2025 at 8:49 AM
දැන් කොහොමද
Holter monitor ekak request karaganin puluwannan
Covid Vaccine cocktail eka gahuwada umbaඇන් physical weakness එක තමයි
කරා
හෙට එනවා රිසල්ට්
------ Post added on Jan 1, 2025 at 6:10 PM
Covid Vaccine cocktail eka gahuwada umba
Guess Pfizer gave you a bonus round of pandemic simulator.pfizer shots 2 ගැහුවා
Nee okata mokakda belle ellagena dawasak inna ona. eken okkoma rhythm calculate karala mokakda loku report akak anawa..ECG එකෙන් බලන්නෙ හාට් ඇටෑක් එකක් කියලා නෙමේද
Stroke (i mean brain) එකක් නං ECG එකෙන් අහුවෙනවාද
Nee okata mokakda belle ellagena dawasak inna ona. eken okkoma rhythm calculate karala mokakda loku report akak anawa..
Shots 3 gehuwapfizer shots 2 ගැහුවා

Mathakayak neee ;holter එක
uttoAnxiety wlt thma symptoms pennuwath diagnose krat lede hoya gnna bari.
Joke newe Kalayak mge dakunu ateth ridenna gtta A/L exam liypu kale. Exam iwr una withrai ara ridena ekath nthr una
update ekak deepanකලින් ඇඩ්මිට් වුනහම දැම්මා, එකේ රිසාල්ට් එක එනවා හෙට
Neurologist කෙනෙක් met වුනාද? වැඩ්ඩෙක් ඉන්නවා Dr. Dilum Palliyaguruge ඉස්සර ආසිරි ආවා, දැන් රත්නපුර, කුරුණෑගල.අපේ ආච්චිට PFO case එකක් තිබිලා operation කරලා තියෙනවා පොඩි කාලේ මේ දැන් තාත්තා කිව්වේ, ඔය episodes එද්දි palpitations වෙනවා වගෙත් දැනෙනවා (බය නිසාද දන්නෙත් නැහැ)
PFO නිසා blood clot එකකින් TIA episode එකක් ආවා වෙන්න බැරිද? හෙට මන් halter එකේ results චෙක් කරන්න යනවා, එතකොට කියලා PFO තියෙනවද කියලා ටෙස්ට් එකක් කර ගන්න බැරි වෙයිද මට MRI එකක් එක්ක? (ජයවර්ඩනපුර)
නැත්තම් මන් piv hospital එකකට යන්න ඕනෙද cardio ඩොක් කෙනෙක් priv channel කරලා?
ඩොක්ටස්ලා වැඩිය ගනන් ගන්නැති සීන් එනක් තිබ්බේ කලින් admit වුනාමනම් ; )
Neurologist කෙනෙක් met වුනාද? වැඩ්ඩෙක් ඉන්නවා Dr. Dilum Palliyaguruge ඉස්සර ආසිරි ආවා, දැන් රත්නපුර, කුරුණෑගල.
TIA එකෙන් අම්මව ගොඩ දාගත්ත මේ ඩොක්ටර් හින්දා.