![]()
ටික කලෙක ඉඳන් බියර් නම් ටයිගර් බ්ලැක් විතරයි බොන්නේ , අනේ මන්ද මාර විදියට ඒක හිතට fit උනා
![]()
patta beer eka bn.Tiger beer mama kawadawath try karala nahane.oya tharam oka hodai kiyala adai danagaththe.
ට්‍රයි කරන්න එපා බන්.මෑතක් වෙනකම්(මාස දෙකතුනක්) ඕක පට්ට.මම ගත්තේ ඕක විතරයි.දැන් ඕක හරි නෑ.ලයන් ස්ට්‍රොන්ග් හරි කාල්ස්බර්ග් ස්පෙශල් එකක් ගනින්.
thanks kiwwata.

ට්‍රයි කරන්න එපා බන්.මෑතක් වෙනකම්(මාස දෙකතුනක්) ඕක පට්ට.මම ගත්තේ ඕක විතරයි.දැන් ඕක හරි නෑ.ලයන් ස්ට්‍රොන්ග් හරි කාල්ස්බර්ග් ස්පෙශල් එකක් ගනින්.

මචන් මන් ලගදි ස්ට්‍රොන්ග් එකක් ගත්ත. එක පට්ට තිත්තයි නෙ. එප වෙනවා බොන්න ගියම.![]()
Thai wala tiyenwapatta beer eka bn.
ට්‍රයි කරන්න එපා බන්.මෑතක් වෙනකම්(මාස දෙකතුනක්) ඕක පට්ට.මම ගත්තේ ඕක විතරයි.දැන් ඕක හරි නෑ.ලයන් ස්ට්‍රොන්ග් හරි කාල්ස්බර්ග් ස්පෙශල් එකක් ගනින්.

, මාස 4-5 කින් බියර් බිවුවේ නෑ බන් 
, බියර් එකක් බොන්න තරම් රිලැක්ස් වෙලාවක් සෙට් උනේ නෑ 

බියර් සෙට් වෙන්නෑ බං උට්ට.. බඩ පුරෝදානවා.. අපේ එකෙක් මේ ලගදි ඇපල් ෆ්ලේවර් බියර් එකක් ගෙනාවා.. බියර් එපා උනා ඒක බීලා..
Sirawatama eka nam mala jarawak apple juice ekakata beer dala wage

බියර් සෙට් වෙන්නෑ බං උට්ට.. බඩ පුරෝදානවා.. අපේ එකෙක් මේ ලගදි ඇපල් ෆ්ලේවර් බියර් එකක් ගෙනාවා.. බියර් එපා උනා ඒක බීලා..

Rep Balu - You must spread some Reputation around before giving it to YelaWolf again.![]()
තායි වල නම් සිංහ කියල එකක් තියෙන්නේ ඒකත් හොඳයි මටනම්
අඩෝ අපරාදේ බන් අසාවෙන් බීපු බියර් එක, මාස 4-5 කින් බියර් බිවුවේ නෑ බන්