ස්ට්‍රෝන්_බියර්

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    strong-beer-aniwa-13.jpg

    ටික කලෙක ඉඳන් බියර් නම් ටයිගර් බ්ලැක් විතරයි බොන්නේ , අනේ මන්ද මාර විදියට ඒක හිතට fit උනා

    :oo::oo:

    Thai wala tiyenwa :cool: patta beer eka bn.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Tiger beer mama kawadawath try karala nahane.oya tharam oka hodai kiyala adai danagaththe.

    ට්‍රයි කරන්න එපා බන්.මෑතක් වෙනකම්(මාස දෙකතුනක්) ඕක පට්ට.මම ගත්තේ ඕක විතරයි.දැන් ඕක හරි නෑ.ලයන් ස්ට්‍රොන්ග් හරි කාල්ස්බර්ග් ස්පෙශල් එකක් ගනින්.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    ට්‍රයි කරන්න එපා බන්.මෑතක් වෙනකම්(මාස දෙකතුනක්) ඕක පට්ට.මම ගත්තේ ඕක විතරයි.දැන් ඕක හරි නෑ.ලයන් ස්ට්‍රොන්ග් හරි කාල්ස්බර්ග් ස්පෙශල් එකක් ගනින්.

    Apo ehemada.:(thanks kiwwata.:)
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Ryder's Wild Apple බියර් එක ගැහුවද කුකුලනි, පැණි රහ වැඩි වගේ එක. එක දිගට බොන්න හිතෙන්නෙ නෑ. සැර නම් 8.8% තියෙනව.

    :):)

    20686502_1496469260471501_6890982848396787712_n.jpg

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ට්‍රයි කරන්න එපා බන්.මෑතක් වෙනකම්(මාස දෙකතුනක්) ඕක පට්ට.මම ගත්තේ ඕක විතරයි.දැන් ඕක හරි නෑ.ලයන් ස්ට්‍රොන්ග් හරි කාල්ස්බර්ග් ස්පෙශල් එකක් ගනින්.

    මචන් මන් ලගදි ස්ට්‍රොන්ග් එකක් ගත්ත. එක පට්ට තිත්තයි නෙ. එප වෙනවා බොන්න ගියම. :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් මන් ලගදි ස්ට්‍රොන්ග් එකක් ගත්ත. එක පට්ට තිත්තයි නෙ. එප වෙනවා බොන්න ගියම. :baffled:

    තිත්ත නම් තමයි.ටයිගර් බ්ලැක් එකත් දැන් තිත්තයි.ස්ට්‍රොන්ග් එක ගාන අඩුයි ටයිගර් එකට වඩා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Thai wala tiyenwa :cool: patta beer eka bn.

    160px-BiereSingha.jpg

    තායි වල නම් සිංහ කියල එකක් තියෙන්නේ ඒකත් හොඳයි මටනම්

    ට්‍රයි කරන්න එපා බන්.මෑතක් වෙනකම්(මාස දෙකතුනක්) ඕක පට්ට.මම ගත්තේ ඕක විතරයි.දැන් ඕක හරි නෑ.ලයන් ස්ට්‍රොන්ග් හරි කාල්ස්බර්ග් ස්පෙශල් එකක් ගනින්.

    අඩෝ අපරාදේ බන් අසාවෙන් බීපු බියර් එක:(:( , මාස 4-5 කින් බියර් බිවුවේ නෑ බන් :no::no: , බියර් එකක් බොන්න තරම් රිලැක්ස් වෙලාවක් සෙට් උනේ නෑ :sorry::sorry:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බියර් සෙට් වෙන්නෑ බං උට්ට.. බඩ පුරෝදානවා.. අපේ එකෙක් මේ ලගදි ඇපල් ෆ්ලේවර් බියර් එකක් ගෙනාවා.. බියර් එපා උනා ඒක බීලා..:lol:
     
    • Like
    Reactions: Oli_Vili

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    බියර් සෙට් වෙන්නෑ බං උට්ට.. බඩ පුරෝදානවා.. අපේ එකෙක් මේ ලගදි ඇපල් ෆ්ලේවර් බියර් එකක් ගෙනාවා.. බියර් එපා උනා ඒක බීලා..:lol:

    Sirawatama eka nam mala jarawak apple juice ekakata beer dala wage
     
    • Like
    Reactions: Oli_Vili

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    බියර් සෙට් වෙන්නෑ බං උට්ට.. බඩ පුරෝදානවා.. අපේ එකෙක් මේ ලගදි ඇපල් ෆ්ලේවර් බියර් එකක් ගෙනාවා.. බියර් එපා උනා ඒක බීලා..:lol:

    wild apple kiyana ekada ban
     
    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    Apita nam itin Beer tamai :P

    ME7ow5DThKpYk.gif

    TFS Machan :yes: Rep Balu - You must spread some Reputation around before giving it to YelaWolf again.
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    160px-BiereSingha.jpg

    තායි වල නම් සිංහ කියල එකක් තියෙන්නේ ඒකත් හොඳයි මටනම්

    අඩෝ අපරාදේ බන් අසාවෙන් බීපු බියර් එක:(:( , මාස 4-5 කින් බියර් බිවුවේ නෑ බන් :no::no: , බියර් එකක් බොන්න තරම් රිලැක්ස් වෙලාවක් සෙට් උනේ නෑ :sorry::sorry:

    singha ekath patta :yes: