මගෙ පොඩි වැඩ වගයකට ස්ටිකර් කටින් මැශින් එකක් ගන්න බැලුවෙ..මොනවද හොද මැශින් තියෙන්නෙ..කවුද ස්ටිකර් කටින් බිස්නස් එක කරන්නෙ...මගෙ වැඩ ටිකට අමතරව තව මොනවා හරි කරන්න බැලුවෙ...ත්‍රි වීල් වල ස්ටිකර් එහෙම කපන්න පුලුවන්නෙ.