ස්ටීව් ස්මිත්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මුනම් මාරම සිරා ක්රිකටර් කෙනෙක්. මුලින්ම ටීම් එකට අවේ බෝලර් කෙනෙක් විදිහට, දැන් ලෝකේ ඉන්න හොදම පිතිකරුව...:)

    මීඩියා වලින් කොහිලියව ඉස්සුවට මුගේ ඇවරේජ් ලගටවත් කොහිලියට එන්න බෑ...:cool::cool:

    03c636c93063508bc50b1fb456c0ce121f3cd9bc
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    ඩිල්ශානුත් එහෙමනෙ ආවෙ, ඌට ඔය තැනට එන්න කල් ගියා. නැත්නම් ඌත් දක්ශයා.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ඩිල්ශානුත් එහෙමනෙ ආවෙ, ඌට ඔය තැනට එන්න කල් ගියා. නැත්නම් ඌත් දක්ශයා.

    ඔවු, අපේ කට්ටිය ඉතින් සුදුස්සෝ තෝරන්නේ කොහොමත් පෙරහැර ගියමනේ...
    අපේ වෙන්නේ මේකේ අනිත් පැත්ත, පිතිකරුවෝ විදිහට අපු උන් ටික කාලයක් යනකොට බොලර්ල කරනවා.
     
    • Like
    Reactions: ruchira55

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔවු, අපේ කට්ටිය ඉතින් සුදුස්සෝ තෝරන්නේ කොහොමත් පෙරහැර ගියමනේ...
    අපේ වෙන්නේ මේකේ අනිත් පැත්ත, පිතිකරුවෝ විදිහට අපු උන් ටික කාලයක් යනකොට බොලර්ල කරනවා.

    examples ? :confused:

    බොලර්සලා විදියට ඇවිල්ල බැට්ස්මන් වෙච්ච උන් නම් ඉන්නවා ජයසුරිය , තිලාන් සමරවීර
     
    • Like
    Reactions: snm1990

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝලි වයි, ස්මිත්වයි Compare කරන්න බැහැ. දෙන්නම දක්ෂයෝ ඒවගේම දෙන්නගෙම එකිනෙකට වෙනස් දක්ෂතාවයන් තියෙන්නේ.
    ස්මිත් ටෙස්ට් ෆොර්මැට් එකේදී හොඳටම සෙල්ලම් කරනවා. කෝලි oneday හොඳට පර්ෆොර්ම් කරනවා.

    කෝලි ගේ oneday run chase එකකදී සෙල්ලම් කරන විදිහ ස්මිත් ගේ නැහැ.

    දෙන්නම දක්ෂයෝ. හැබැයි මට නම් කෝලි චුට්ටක් ඉස්සරහින් ඉන්නවා කියල හිතෙනවා.
     
    :yes:

    test: smith > kohli
    ODI/t20: kohli >>> smith
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    examples ? :confused:

    බොලර්සලා විදියට ඇවිල්ල බැට්ස්මන් වෙච්ච උන් නම් ඉන්නවා ජයසුරිය , තිලාන් සමරවීර

    දනංජය සිල්වා...:lol::lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    තව එකක්...ස්මිත් ට වඩා කෝලි ගේ ෂොට් මාර ලස්සනයි.

    ඔවු, මේකනම් ඇත්ත...ඒ උනාට ස්මිත් ප්ලේස් කරලා ලස්සනට ගහනවා...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,781
    9,889
    113
    කෝලිට වඩා එකෙක් ඉන්නවනම් මාලදිවයිනෙ එකෙක් හරි කමක් නෑ. :yes:
     
    • Like
    Reactions: snm1990

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    ඔවු, අපේ කට්ටිය ඉතින් සුදුස්සෝ තෝරන්නේ කොහොමත් පෙරහැර ගියමනේ...
    අපේ වෙන්නේ මේකේ අනිත් පැත්ත, පිතිකරුවෝ විදිහට අපු උන් ටික කාලයක් යනකොට බොලර්ල කරනවා.
    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    examples ? :confused:

    බොලර්සලා විදියට ඇවිල්ල බැට්ස්මන් වෙච්ච උන් නම් ඉන්නවා ජයසුරිය , තිලාන් සමරවීර
    ධනංජය ද සිල්වා ටිකක් ලඟින් යනව මනුස්සය අන්තිම කාලේ වැඩිහරියක් කරේ බෝල් දාන එක නෙ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කෝලි වයි, ස්මිත්වයි Compare කරන්න බැහැ. දෙන්නම දක්ෂයෝ ඒවගේම දෙන්නගෙම එකිනෙකට වෙනස් දක්ෂතාවයන් තියෙන්නේ.
    ස්මිත් ටෙස්ට් ෆොර්මැට් එකේදී හොඳටම සෙල්ලම් කරනවා. කෝලි oneday හොඳට පර්ෆොර්ම් කරනවා.

    කෝලි ගේ oneday run chase එකකදී සෙල්ලම් කරන විදිහ ස්මිත් ගේ නැහැ.

    දෙන්නම දක්ෂයෝ. හැබැයි මට නම් කෝලි චුට්ටක් ඉස්සරහින් ඉන්නවා කියල හිතෙනවා.

    :yes::yes:
     
    • Like
    Reactions: snm1990

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,532
    5,750
    113
    හතුරුසිහ මුල් කාලේ කිවුවේ, ඔස්ට්‍රේලියාවට ස්මිත්, ඉන්දියාවට කෝලී, එන්ගලන්තෙට රූට්, අපිට කුසල්... මෙන්ඩිස් හොදේ.
    අපේ එකත් ඈත්තටම දක්ශයා පොලවෙ ඉන්නවනම්, හදිස්සි නෑත්නම්.
    ස්මිත් කාරය අදත් 80යී. මොනව උන්ත් කෝලිය මෑච් විනර් කෙනෙක්.
    ඉස්සරත් සචින් 100ක් ගහපු මෑච් කියක් උන් පරද්ද. අපේ සනා 100ක් ගෑහුවොත් 90% අනිවා අපි දිනුම්
     
    • Like
    Reactions: snm1990

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මුනම් මාරම සිරා ක්රිකටර් කෙනෙක්. මුලින්ම ටීම් එකට අවේ බෝලර් කෙනෙක් විදිහට, දැන් ලෝකේ ඉන්න හොදම පිතිකරුව...:)

    මීඩියා වලින් කොහිලියව ඉස්සුවට මුගේ ඇවරේජ් ලගටවත් කොහිලියට එන්න බෑ...:cool::cool:

    03c636c93063508bc50b1fb456c0ce121f3cd9bc

    පට්ට ඩයල් එක . බොරු ෂෝ නෑ , පඩ නෑ වැඩ විතරයි .
     
    • Like
    Reactions: snm1990