ස්ත්‍රී දුෂණ හා අපයෝජන

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕව කරන උන් කවදත් උන්න ,ඒත් ඔහොම කරන උන්ව ප්‍රසිද්ද කරවන්ඩ ඕන, එතකොට අනිත් උන් හැදෙනව..
    අනිවාර්යයෙන්.. අර පියුමිගේ යාලුවා ඒක කරනවා කියලා පටන් අරන් පලවෙනි එකෙන්ම නෑවෑත්තුවා නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Doc නිදහස් වෙනවා ලොවෙත් . ඔප්පු කරන්න බැහැ ඩොක්ටර් මේ ගැහැණු ළමයා එක්ක ලිංගිකව එකතු උනා කියලා. නමුත් අධිකරණයට එහා ගිය තීන්දුවක් සභාව ධර්මයා විසින් දෙනු ඇත.
    ළමයගෙ සාක්කිය තමයි ඔතන වැදගත් වෙන්නෙ, උබල වගේ මොඩස්ල මොනාද දන්නෙ ඉතින්..මුන් හිතන් ඉන්නෙ ස්ථි ළමා අපචාරයක් උනා කියල නිතිය පිලිගන්ඩ වැඩිහිටි පිරිමි 5 ක් ඇහින් දකින්ඩ ඕන කියල..🤭🤭🤭
     
    • Haha
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යයෙන්.. අර පියුමිගේ යාලුවා ඒක කරනවා කියලා පටන් අරන් පලවෙනි එකෙන්ම නෑවෑත්තුවා නේ
    සමාජ මතයයි හදන්ඩ ඕනෙ, උබලනෙ ඒව දැකල අපරාද කාරයන්ගෙ මානව හිමිකම් කැඩෙනව ගගා රැගුවෙ, කරන්ඩ ගිය මිනිහට බුරා පනිනව වෙනුවට කරන දේ රටට අවශ්යද නැද්ද කියල තේරුම් ගන්ඩ උබලට මොලේ නැති එකයි අවුල වෙන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ළමයගෙ සාක්කිය තමයි ඔතන වැදගත් වෙන්නෙ, උබල වගේ මොඩස්ල මොනාද දන්නෙ ඉතින්..මුන් හිතන් ඉන්නෙ ස්ථි ළමා අපචාරයක් උනා කියල නිතිය පිලිගන්ඩ වැඩිහිටි පිරිමි 5 ක් ඇහින් දකින්ඩ ඕන කියල..🤭🤭🤭
    සල්ලි ගෙව්වාද? ඔවු ස්වාමීනී
    ළමයාව වාහනේට නග්ග ගත්තද? ඔවු ස්වාමීනී
    හෝටලේට අරන් ගියාද? ඔවු ස්වාමීනී
    ළමයාගේ ඈදුම් ගෑලෙව්වාද? ඔවු ස්වාමීනී

    එහෙනම් තව මොනවද කතා කරන්න තියෙන්නේ..අපචාරයක් තමා.. ගොඩ යාමක් නෑ.. සමහර විට දූෂනය කලා කියන චෝදනාවෙන් බේරෙයි ළමයා කිව්වොත්.
     
    • Like
    Reactions: Ragna_SL and erozan

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ළමයගෙ සාක්කිය තමයි ඔතන වැදගත් වෙන්නෙ, උබල වගේ මොඩස්ල මොනාද දන්නෙ ඉතින්..මුන් හිතන් ඉන්නෙ ස්ථි ළමා අපචාරයක් උනා කියල නිතිය පිලිගන්ඩ වැඩිහිටි පිරිමි 5 ක් ඇහින් දකින්ඩ ඕන කියල..🤭🤭🤭

    උබ වගේ ගූ කන්නෙක් වරෙන් කන අතගාල කන පුරෝලා එකක් දෙන්න. මෝඩ හරකෝ දැන් උබ ස්ත්‍රියක් දුෂණය කළා කියලා ( ඇත්තටම අපි දන්නවා උබට නගින්නේ නැහැ කියලා . එක වෙනම දෙයක්. ) ගෑනියෙක් පැමිණිල්ලක් දාල නඩුවක් දැම්මොත් ගෑනිගේ සාක්ෂිය ප්‍රමාණවත් වෙනවද. ලොල්. තෝ දන්නා නිතිය. තමන්ගේ නුගත් කම පිළිගන්න මැලි වෙන්න එපා .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ වගේ ගූ කන්නෙක් වරෙන් කන අතගාල කන පුරෝලා එකක් දෙන්න. මෝඩ හරකෝ දැන් උබ ස්ත්‍රියක් දුෂණය කළා කියලා ( ඇත්තටම අපි දන්නවා උබට නගින්නේ නැහැ කියලා . එක වෙනම දෙයක්. ) ගෑනියෙක් පැමිණිල්ලක් දාල නඩුවක් දැම්මොත් ගෑනිගේ සාක්ෂිය ප්‍රමාණවත් වෙනවද. ලොල්. තෝ දන්නා නිතිය. තමන්ගේ නුගත් කම පිළිගන්න මැලි වෙන්න එපා .
    ගෑනියෙක් නෙමේ පොන්ස් ඔය ළමයෙක්, බාලවයස්කාර දරුවෙk ලිoගික ක්‍රියාවලට පෙලබවීමත් වරදක්, තෝ දන්න නිතිය ගස් ගොනා..
     
    • Like
    Reactions: redux