ස්ත්රී ජාතී නැත විශ්වාසේ.
මේ ලෝකේ කොල්ලන්ට තියෙන ලොකුම දුර්වලතාවක් තියෙනවා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙලත් තාම හදා ගන්න බැරි වෙච්ච.මිනිස්සු ගල් යුගයෙන් එඬේර යුගයට, එඬේර යුගයෙන් කෘෂි යුගයට,පස්සේ කාර්මික යුගයට පරිණාමය වුනත් අද අපි තොරතුරු තාක්ෂණ,නැනෝ තාක්ෂණ යුගයට ආවත් තාමත් මානව සංහතියේම පිරිමින්ගේ මේ වැරැද්ද තියෙනවා.