ස්ත්‍රී_ජාතී

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ස්ත්‍රී ජාතී නැත විශ්වාසේ.

111.jpg

මේ ලෝකේ කොල්ලන්ට තියෙන ලොකුම දුර්වලතාවක් තියෙනවා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙලත් තාම හදා ගන්න බැරි වෙච්ච.මිනිස්සු ගල් යුගයෙන් එඬේර යුගයට, එඬේර යුගයෙන් කෘෂි යුගයට,පස්සේ කාර්මික යුගයට පරිණාමය වුනත් අද අපි තොරතුරු තාක්ෂණ,නැනෝ තාක්ෂණ යුගයට ආවත් තාමත් මානව සංහතියේම පිරිමින්ගේ මේ වැ‍රැද්ද තියෙනවා.
 
DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ස්ත්‍රී ජාතී නැත විශ්වාසේ.

111.jpg

මේ ලෝකේ කොල්ලන්ට තියෙන ලොකුම දුර්වලතාවක් තියෙනවා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙලත් තාම හදා ගන්න බැරි වෙච්ච.මිනිස්සු ගල් යුගයෙන් එඬේර යුගයට, එඬේර යුගයෙන් කෘෂි යුගයට,පස්සේ කාර්මික යුගයට පරිණාමය වුනත් අද අපි තොරතුරු තාක්ෂණ,නැනෝ තාක්ෂණ යුගයට ආවත් තාමත් මානව සංහතියේම පිරිමින්ගේ මේ වැ‍රැද්ද තියෙනවා.

ඔයා ගෘහස්ත හිංසනයට ලක්වෙච්ච පිරිමියෙක්ද
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්ත්‍රී ජාතී නැත විශ්වාසේ.

    111.jpg

    මේ ලෝකේ කොල්ලන්ට තියෙන ලොකුම දුර්වලතාවක් තියෙනවා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙලත් තාම හදා ගන්න බැරි වෙච්ච.මිනිස්සු ගල් යුගයෙන් එඬේර යුගයට, එඬේර යුගයෙන් කෘෂි යුගයට,පස්සේ කාර්මික යුගයට පරිණාමය වුනත් අද අපි තොරතුරු තාක්ෂණ,නැනෝ තාක්ෂණ යුගයට ආවත් තාමත් මානව සංහතියේම පිරිමින්ගේ මේ වැ‍රැද්ද තියෙනවා.
    ඔයා ගෘහස්ත හිංසනයට ලක්වෙච්ච පිරිමියෙක්ද
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගෑනි පිට ගියා නේද කොල්ලෝ?

    ඔව් මචෝ . අපි දෙන්නම අනාතයි බන්. උබ දන්නවනේ මචෝ උබේ ගෑනිව මම අවුරුද්දකට කලින් අරන් ඇවිත් තියන් හිටිය. දැන් ඒකී වෙන මිනිහෙක් එක්ක ගියා බන්.

    අපි දෙන්නම පව් නෙහ් බන්. උබේ ගෑනි මගෙත් එක්ක පැනල අපු එක ගැන මට දුකයි බන්. මට සමාවෙයන් කොල්ලෝ
     
    Last edited: