ස්ථාන මාරු ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    මචං මට උඹලගෙන් විශේෂ දේවල් ටිකක් දැනගන්න ඕන උදව් කරයි කියලා හිතනවා.:confused:

    මේකයි මචං අපේ ගෙදර අයට මමත් එක්ක දැනට ස්ථිර පදිංචිය වෙනස් කරන්න හදන්නේ. ඉතින් ඒ ගැන හිතනකොට මට ප්‍රශ්න වගයක් ආව ඒ මොකද බං මේක අවදානමක් නිසා.

    01. ස්ථාන මාරුවක් කරනකොට NIC එකෙයි Driving Licence එකේ තියන ලිපිනය ආයෙත් අලුතින්ම හදන්න ඕනද?

    02. දැනට තියන SLT line එක පදිංචියට යන තැන තියන SLT line එකට මාරු කරගන්න පුලුවන්ද Internet connection එකත් එක්ක?

    03. ගෙදරට ආපු ලියුම් නව පදිංචි ස්ථානයට ගෙන්න ගන්න POST OFFICE එකට කියන්න ඕන කොහොමද?

    මෙතන "ස්ථාන මාරු" දාපු අය ඉන්නව නම් මට ආපු ප්‍රශ්න ටිකට සහයෝගයක් බලපොරෝතුවෙනවා. නැත්තම් Bump එකක් තමයි.

    බොහොම ස්තුතියි හැමෝටම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,184
    113
    Gotland
    1. NIC අලුතෙන් ගන්න පුළුවන්. ඩ්‍රයිවින් ලයිසන් එකේ සින් එකට rmv එකට දැනුම් දෙන්න ඕනා
    2. පුළුවන්. ලූප් නැති උනොත් ටිකක් කරදරයි.
    3. එක නම් පොස්ට් ඔෆිස් එකෙන් අහපං. මං හිතන්නේ ෆොර්වර්ඩ් කරන්න බෑ ඇඩ්රස් එකේ නෑ කියල රිටන් වෙනව. ලියුම් එන ෆෝන්, සැට් tv, බැංකු වගේ ඒවාට නව ලිපිනය දැනුම් දෙන්න පුළුවන්
     
    මගේ ස්තුතිය මිත්‍රයා :)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    nic එක නම් ඕන වෙලාවක හදාගනින්....අවුරුදු 4 තිස්සෙ තාම පරන ඇඩ්‍රස් 1ක

    මගේ ස්තුතිය මිත්‍රයා :)
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    මචං මට උඹලගෙන් විශේෂ දේවල් ටිකක් දැනගන්න ඕන උදව් කරයි කියලා හිතනවා.:confused:

    මේකයි මචං අපේ ගෙදර අයට මමත් එක්ක දැනට ස්ථිර පදිංචිය වෙනස් කරන්න හදන්නේ. ඉතින් ඒ ගැන හිතනකොට මට ප්‍රශ්න වගයක් ආව ඒ මොකද බං මේක අවදානමක් නිසා.

    01. ස්ථාන මාරුවක් කරනකොට NIC එකෙයි Driving Licence එකේ තියන ලිපිනය ආයෙත් අලුතින්ම හදන්න ඕනද?

    02. දැනට තියන SLT line එක පදිංචියට යන තැන තියන SLT line එකට මාරු කරගන්න පුලුවන්ද Internet connection එකත් එක්ක?

    03. ගෙදරට ආපු ලියුම් නව පදිංචි ස්ථානයට ගෙන්න ගන්න POST OFFICE එකට කියන්න ඕන කොහොමද?

    මෙතන "ස්ථාන මාරු" දාපු අය ඉන්නව නම් මට ආපු ප්‍රශ්න ටිකට සහයෝගයක් බලපොරෝතුවෙනවා. නැත්තම් Bump එකක් තමයි.

    බොහොම ස්තුතියි හැමෝටම.

    Me man karapu widiha.

    1. aluthen NIC ekai Driving Licence ekai hadanna nam man kara wdiha mekai. mulinma aluth thanata giya gaman grama sewaka gawata gihin register wela danum denna oyala me thanata awa kiyala

    itapasse masa 2 k wage idala lagama policiyata paminillak danna purse eka nathiuna kiyala. eke thibune NIC, Driving Licence wage kiyala kiyanna. eke copy ekak aran grama sewaka gwawata gihin aluth NIC ekakata forms purawaganna aluth address eka dala. (parana eka athe thiyagena ona thanaka use karanna. policiyata nathiuna kiwwa kiyala awulak na :P) ehema karala NIC eka hadaganna aluth address ekata.

    Driving Licence ekatana aluthen hadagatthu NIC eka aran gihin ganak gewanna one eka gewala aluth copy ekakata application dila wade karaganna puluwan. withara 1919 eken hariyatama ahaganna.

    2. SLT ekata gihin kiyanna aluth address eka. e parata slt thiyenwanam e gollan ganak aran wade karala denwa. 14 days wage yanwa.

    3. post office ekata gihin padinchiya wenas karana application ekak aran eka fill karala denna. (meke danna issarahata 3 months wage dats dala) passe eke copy ekak oyalage parana gewal patthata liyum bedana kenata denna. oyata mokak hari aluth address ekata awe nathnam post office eke eka thiyenwa. eka ganan puluwan. but register ewanam return yanawa podi dawas ganak balala.

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    call 1919
    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය... ඔයාට ඔය ගැන හරියටම විස්තර දැන ගන්න පුලුවන්