ස්ථාවර තැන්පතු vs රත්තරන්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ස්ථාවර තැන්පතු vs රත්තරන්

    මචන්ලා, සල්ලි fixed deposit දාන එක තේරුමක් නැති වැඩක් නේද? සම්පත් බැංකුවේ අවුරුද්දට පොළිය 8.5%යි. :no: මම දන්න තරමින් අනික් බැංකුවලත් පොළිය මේ වගෙයි.

    රත්තරන් අරගන්න එක ඊට වඩා හොද නැද්ද?. හැබැය් ටික කාලෙකින් රත්තරන්වල ගාන වැඩි වුනාම සල්ලි කර ගන්නේ විකුනලද, උකස් තියලද? :rolleyes:

    රත්තරන් ආයෝජණය කරන්න ඊට වඩා හොද ක්‍රමයක් තියෙනවද මචන්ලා? :oo:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරන් දැන්ම ගන්න එපා.. මිල බහිනවා.. ගන්න තිබ්බේ ගිය නොවැම්බර් කාලෙ. දැන් ගන්න එපා..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් හොයනවා බන් ආරක්ෂිතව සල්ලි ආයෝජනය කරන්න පුළුවන් විදියක්. Fixed deposit තමයි ලේසිම සහ ආරක්ෂිතම විදිය ඉතින්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරන් දැන්ම ගන්න එපා.. මිල බහිනවා.. ගන්න තිබ්බේ ගිය නොවැම්බර් කාලෙ. දැන් ගන්න එපා..

    උඹ කියනවනම් හරියටම හරි. උඹ ඔය filed එකේ ඉන්න එකෙක් නේ. :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මාත් හොයනවා බන් ආරක්ෂිතව සල්ලි ආයෝජනය කරන්න පුළුවන් විදියක්. Fixed deposit තමයි ලේසිම සහ ආරක්ෂිතම විදිය ඉතින්.
    ගවර්න්මන්ට් බොන්ඩ්ස් හරි ට්‍රෙශරි බිල හරි ගනින්කො.. :)
    :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ කියනවනම් හරියටම හරි. උඹ ඔය filed එකේ ඉන්න එකෙක් නේ. :)
    දැන් රත්තරන් ගනන් කියන්න බැ බන්. ලොන්ග් ටර්ම් වැඩි වෙන්න ඔනේ. ඒත් තාම බයි කරන්න පුලුවන් තත්වෙක නැ.. යුරො රේට් වැඩි කල නිසා ඔක්කොම මාකට් දැන් කචල්.. ඔයිලිත් දැන් නගිනවනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    kawada wage adu weida ban :baffled:
    හරියට දවසක් කියන්න බැ බන්. චයිනීස් එකනොමි එක කචල් නේ.. මයිනින් ෆීල්ඩ් එකේ ස්ටැබිලිටි නැ.. ඔයිල් බැස්සොත් අනිවා නගියි.. අද fed ඩිසිශන් එකක් තියනවා. ඒකෙන් පස්සේ තමා කියන්න පුලුවන් මොන අතට යයිද කියල.. යුකේ එක යුරොසොන් එකෙන් අයින් වෙනව කියන සීන් එකත් ඔකට බලපානවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරියට දවසක් කියන්න බැ බන්. චයිනීස් එකනොමි එක කචල් නේ.. මයිනින් ෆීල්ඩ් එකේ ස්ටැබිලිටි නැ.. ඔයිල් බැස්සොත් අනිවා නගියි.. අද fed ඩිසිශන් එකක් තියනවා. ඒකෙන් පස්සේ තමා කියන්න පුලුවන් මොන අතට යයිද කියල.. යුකේ එක යුරොසොන් එකෙන් අයින් වෙනව කියන සීන් එකත් ඔකට බලපානවා.

    Erozan :shocked: :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හරියට දවසක් කියන්න බැ බන්. චයිනීස් එකනොමි එක කචල් නේ.. මයිනින් ෆීල්ඩ් එකේ ස්ටැබිලිටි නැ.. ඔයිල් බැස්සොත් අනිවා නගියි.. අද fed ඩිසිශන් එකක් තියනවා. ඒකෙන් පස්සේ තමා කියන්න පුලුවන් මොන අතට යයිද කියල.. යුකේ එක යුරොසොන් එකෙන් අයින් වෙනව කියන සීන් එකත් ඔකට බලපානවා.
    kiyanna santhoisai oya melo haththilawwak mama danne naha :lol:
    poddak price adu wenawa nam mata pm ekak dapanko :D ;)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    ගවර්න්මන්ට් බොන්ඩ්ස් හරි ට්‍රෙශරි බිල හරි ගනින්කො.. :)
    :)

    machan api kohomada Governement bonds/Treasure bills ganne? koheda ewa trade wenne? puluwannam podi wistharayak kiyapanko
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan api kohomada Governement bonds/Treasure bills ganne? koheda ewa trade wenne? puluwannam podi wistharayak kiyapanko
    බැන්ක්ස් වලින් ගනින්.. ලන්කාවේ වානිජ බැන්කුවකින් ගන්න පුලුවන්.. සම්පත්, කමර්ශල්, බැන්ක් ඔඩ් සිලොන් වගේ එවල ගන්න පුලුවන්..