ස්නායු රෝග..

Crazy4u

Active member
  • Sep 26, 2017
    266
    141
    43
    යාළුවනේ මගේ අම්මට ස්නායු රෝගයක් තියෙනව කාලයක් තිස්සෙ.. ඒකට අවුරුදු 2ක් විතර නුවරින් බෙහෙත් ගත්ත.. ඒත් සුවයක් නෑ.. පුලුවන් නම් ලංකාවෙ ඉන්න හොද ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් කියන්නකො සම්බන්ධ කරගන්න විදිහත් එක්ක.. ලොකු උදව්වක්..
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Lankawe inne No 1 tama Dr. Sunil Perera , mama last week ape ammawa pennuwa .... Thursday 4 pm indala Asiri eke innawa ...

    Fee eka 1750i, Online appoinments ganna be.... nikan giyata denneth ne.. wena doc kenek dunna letter ekak pennuwoth witarai appoinment eka denne ...

    10 days wath balan inna wena appoinment ekak ganna.... (dawasata balanne 45 denek witarai..)
     
    අඩේ ඒ කියන්නෙ කිට්ටු කරන්නවත් බෑනෙ අපිට.. ආසිරි එකට විතරද එන්නෙ..
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    අඩේ ඒ කියන්නෙ කිට්ටු කරන්නවත් බෑනෙ අපිට.. ආසිරි එකට විතරද එන්නෙ..

    Eka nam mamath danne ne ban ... Ape family doc tama letter eka deela kiwwe, Asiri ekata enawa kiyala... mama gihin letter eka pennala appoinment eka gatta..
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඩොක්ටර් සුනිල්පෙරේරා නියුරෝ සර්ජන්කෙනෙක්.
    ඔයාට ඕනනියුරෝලොජිස්කෙනෙක්ද? නියුරෝසර්ජන්කෙනෙක්ද?
    මොකද්ද අම්මට තියෙන අසනිපේ?
     
    Crazy4u

    Active member
  • Sep 26, 2017
    266
    141
    43
    ඩොක්ටර් සුනිල්පෙරේරා නියුරෝ සර්ජන්කෙනෙක්.
    ඔයාට ඕනනියුරෝලොජිස්කෙනෙක්ද? නියුරෝසර්ජන්කෙනෙක්ද?
    මොකද්ද අම්මට තියෙන අසනිපේ?

    කලන්තෙ කැරකිල්ල නිසා ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්ට පෙන්නපුවම බෙල්ල ප්‍රදේශ්යෙන් නාලයක් බ්ලොක් වෙලා කිව්ව.. දැන් අත හොල්ලන්නවත් බෑ..
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    නුවර කොහෙද මචන් ඉන්නෙ.. එයා හොදයිද ඒ වගේ ලෙඩ වලට..

    suwa niwasada sewanada eke innawa uda peradeniya pare thiyana. Professor kenekda kohedo...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,538
    3,137
    113
    Walala elliyadde Dayarathna Wedamahaththaya lagatath gihin balanta. Sinhala behethuth balanta... 0779986942