මචන් මට දැන් අවුරුදු කීපයක් තිස්සේ වරින් වර හැදෙන ඔලුවෙ කැක්කුමක් තියෙනව.මේක හැදුනෙ කාලෙට concentration නැති ගතියක් සහ අත් හෙම වෙව්ලන ගතියක් තියෙනව.තව ඇගට අමාරු ගතියක් අත පය පන නැති බැලන්ස් නැති ගතියක් තියෙනව.
ඩොකෙක් ගෙන් බෙහෙත් ගන්ඩ ගියාම migraine and stress නිසා කියල කිව්ව.ඒත් මට එහෙම stress වෙන්ඩ තරම් ප්‍රශ්න නෑ. මේක ස්නායු රෝගයක් ද කියල මට වෙලාවකට හිතෙනව . මේ වගේ experience එකක් තියෙන උන් ඉන්නව නම් කියපල්ලකො idea එක උබලගෙ