ස්ප්රායිස්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Ranilata kawada wheelchair ekaka genna onalu.

    kohomada ban nam kiyanne golu basawen.
    ------ Post added on Jul 20, 2022 at 11:05 AM
     
    • Haha
    Reactions: kandahar

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගනන් කරන චන්ද තුනකට දෙකක් වගෙ තිබ්බෙ අනුරට. හිතා ගන්න බැරි අයත් අනුරට චන්දෙ දිලා තිබ්බා.නාමල් රාජපක්ෂ නොහිත අපේ රෝහිත අබේගුණවර්ධන වගේ අය ඒ අතුරින් අතරින් කැපී පෙනුනා.අන්තිම ඡන්ද ගණන් කරන කොට අනුරට ඡන්ද 118 තබ්බා . පාර්ලිමේන්තුවම
    සප්‍රායිස් කියලා කෑ ගැහුවා.මහින්ද රාජපක්ෂ anura kumara ලඟට ඇවිල්ල අත් දෙකෙන් අල්ල ගත්තා.මම කරපු පව් වලට මට සමාවෙන්න, අනුර ඔයා මේ රට හදයි කියලා මට විශ්වාසයි කියලා කිව්වා.

    කූරක් ඇනෙනවා දැනුනු නිසා නැගිටුනා. රනිල් ගුඩ් මෝනිං කිස් එක දීලා මාව නැගිට්ටුවා බං.හොඳම හරිය බලන්න බැරි වුනා.
    :rofl: