චීන කොපි කරල උන්ම ටෙක්නොලොජි එකක් හොයාන හදල උන්ම කොලිටි චෙක් කරල එවන බඩු තියෙනව නේද අන්න ඒවට තමා අපි චීන ජරාවල් කියන්නෙ.ටිපර් නෙමෙයි උෟ ඔය කියන MADE IN USA බඩුව මොකක්ද කියල දැනගන්න අපිත් කැමතියි..මොකද JBL, BOSE, sennheiser, SONY, BEATS,SONOS,B&O,B&W වගේ brands ඔක්කොමත් made in china තමා..
![]()
![]()
ටෙක්නොලොජි එක වෙන ජපන් යුරොප් ඇමරිකා වගේ වෙලා චීන වහල්ලු වගේ කියන එක හදල ටෙක්නොලොජි එක දීපු උන්ම කොලිටි චෙක් කරන ඒවට තමා අපි ඔරිජිනල් බඩු කියන්නෙ.
මට නම් නැගෙනහිර ටිමෝරෙ හැදුවත් කමක් නෑ බඩු හොදට වැඩ නම්.
උබ ඉස්සෙල්ලා "FYI" කියන එකේ තේරුම ගූගල් කරලා බලපන්. 

