ස්පීකර් එකක් ගන්න උදව්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ටිපර් නෙමෙයි උෟ ඔය කියන MADE IN USA බඩුව මොකක්ද කියල දැනගන්න අපිත් කැමතියි.😅😅.මොකද JBL, BOSE, sennheiser, SONY, BEATS,SONOS,B&O,B&W වගේ brands ඔක්කොමත් made in china තමා..😅😅

    20221112-110537-copy-600x793.jpg

    20221112-110529-copy-768x829.jpg
    චීන කොපි කරල උන්ම ටෙක්නොලොජි එකක් හොයාන හදල උන්ම කොලිටි චෙක් කරල එවන බඩු තියෙනව නේද අන්න ඒවට තමා අපි චීන ජරාවල් කියන්නෙ.

    ටෙක්නොලොජි එක වෙන ජපන් යුරොප් ඇමරිකා වගේ වෙලා චීන වහල්ලු වගේ කියන එක හදල ටෙක්නොලොජි එක දීපු උන්ම කොලිටි චෙක් කරන ඒවට තමා අපි ඔරිජිනල් බඩු කියන්නෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Showtime Good Point GIF by Billions
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීන කොපි කරල උන්ම ටෙක්නොලොජි එකක් හොයාන හදල උන්ම කොලිටි චෙක් කරල එවන බඩු තියෙනව නේද අන්න ඒවට තමා අපි චීන ජරාවල් කියන්නෙ.

    ටෙක්නොලොජි එක වෙන ජපන් යුරොප් ඇමරිකා වගේ වෙලා චීන වහල්ලු වගේ කියන එක හදල ටෙක්නොලොජි එක දීපු උන්ම කොලිටි චෙක් කරන ඒවට තමා අපි ඔරිජිනල් බඩු කියන්නෙ.
    චීනේ නැත්නම් තෝ තාම ගල් ගුහාවේ..චීනේ දියුණු නොවී තිබ්බනම් තොපි අද අඩුවට ඔහොමවත් බඩුවක් ගන්නවනද බංකොලොත් රටේ හිඟන්නෝ.ඵහෙනම් තොට සුද්දට පුක දෙන්න වෙනවා අවුරුද්දක්වත් ඔය වගේ ඵකක් ගන්න.🤣🤣

    FYI. ඒ රේඩියෝ එක ඉන්දුනීසියාවෙ හදලා තියෙන්නෙ මචන්.

    මෙන්න මේක මචන්.

    https://elakiri.com/threads/රේඩියෝවලට-තාම-ආස-එවුන්ට.2069839/

    ඕවලත් ගලවල බැලුවොත් චීනේ බඩු තමා තීන්නේ.බොරුනම් ගලවල බලපං.🤣.ඉන්දුනීසියාවේ සමහර පැති වලට ගියොත් ජොකත් ගලවගන්නව ඒ තරම් හිඟන්නො ඉන්න රටක්‍..උන්ගෙ රටේ හදන polytron කියන බ්‍රෑන්ඩ් ඵකට බඩු ඔක්කොම සප්ලයි කරන්නේ චීනෙන්..🤣
    ------ Post added on Nov 13, 2022 at 5:04 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    චීනේ නැත්නම් තෝ තාම ගල් ගුහාවේ..චීනේ දියුණු නොවී තිබ්බනම් තොපි අද අඩුවට ඔහොමවත් බඩුවක් ගන්නවනද බංකොලොත් රටේ හිඟන්නෝ.ඵහෙනම් තොට සුද්දට පුක දෙන්න වෙනවා අවුරුද්දක්වත් ඔය වගේ ඵකක් ගන්න.🤣🤣

    එක තමා කිව්වෙ චීන වහල්ලු වගේ වැඩ කරනව කියල. වහල්ලුන්ගෙන් වැඩ ගන්න ලොකු වියදමක් යන්නෙ නෑනෙ.

    ඉතින් ප්‍රඩක්ට් වල කොස්ට් එක අඩුයි.

    නයා තනියම පොලට ගිහින් නටන්න ගියා වගේ තමා චීන තනියම හිතල බඩු හැදුවම මෙලො රහක් නෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එක තමා කිව්වෙ චීන වහල්ලු වගේ වැඩ කරනව කියල. වහල්ලුන්ගෙන් වැඩ ගන්න ලොකු වියදමක් යන්නෙ නෑනෙ.

    ඉතින් ප්‍රඩක්ට් වල කොස්ට් එක අඩුයි.

    නයා තනියම පොලට ගිහින් නටන්න ගියා වගේ තමා චීන තනියම හිතල බඩු හැදුවම මෙලො රහක් නෑ

    ANKER,EDIFIER වගේ brand වල බඩු අල්ලල නැති අඩුවටම බඩු ගන්න හොයන බංකොලොත් රටේ හිඟන්නො පිටකොටුවෙන් බඩු අරන් චීනෙට බණිනවා..🤣🤣

    ඉතිං ගනින්කෝ ඉන්දියාවට ගිහින් ඉන්දියන් බඩු අැයි බාලයි කිය කිය චීන බඩුම ගන්නේ..🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113

    ANKER,EDIFIER වගේ brand වල බඩු අල්ලල නැති අඩුවටම බඩු ගන්න හොයන බංකොලොත් රටේ හිඟන්නො පිටකොටුවෙන් බඩු අරන් චීනෙට බණිනවා..🤣🤣

    ඉතිං ගනින්කෝ ඉන්දියාවට ගිහින් ඉන්දියන් බඩු අැයි බාලයි කිය කිය චීන බඩුම ගන්නේ..🤣🤣

    එහෙම හිත හදාගනින් චීන වහල්ලුන්ගෙ සට්ටැඹිය 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    ගනින්කො ඉන්දියන් බඩු..අැයි චීන බඩු ගන්නේ අෑ බංකොලොත් හෙළයෝ🤣🤣
    උබලට වගේ අපිට ලිමිට් නෑනෙ චීනගෙන් විතරක්ම ගන්න, ඉන්දියන් උන්ගෙන් විතරක් ගන්න කියල. බඩු හොදයි නන් ගත්ත.
     
    • Haha
    Reactions: N A K A M U R A

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕවලත් ගලවල බැලුවොත් චීනේ බඩු තමා තීන්නේ.බොරුනම් ගලවල බලපං.🤣.ඉන්දුනීසියාවේ සමහර පැති වලට ගියොත් ජොකත් ගලවගන්නව ඒ තරම් හිඟන්නො ඉන්න රටක්‍..උන්ගෙ රටේ හදන polytron කියන බ්‍රෑන්ඩ් ඵකට බඩු ඔක්කොම සප්ලයි කරන්නේ චීනෙන්..🤣
    ------ Post added on Nov 13, 2022 at 5:04 PM

    අනේ මොන පකටද ගලවලා බලන්නෙ බං? :eek: මට නම් නැගෙනහිර ටිමෝරෙ හැදුවත් කමක් නෑ බඩු හොදට වැඩ නම්. :cool: උබ ඉස්සෙල්ලා "FYI" කියන එකේ තේරුම ගූගල් කරලා බලපන්. :lol: