
ඕක මටත් තිබ්බ ප්රශ්නයක්. මගෙ මොලේට දාලා ප්රොසෙස් කරල බලද්දි මට තේරුණ විදියට නම් AC කරන්ට් එකක් යන්නේ. පස්සෙ මම මේක චෙක් කරන්න පාවිච්චි කලා LED එකක්. LED පරීක්ෂාවෙන් පස්සෙ තේරුණ විදියට AC තමා.
එක පාර බෑ බං.. 

AC Machn....
Analog Signal Ekak ne machn...
![]()
ඒක තමා..
මම බැලුවෙ එක පැත්තකට විතරක් අඩු වැඩි වෙන ධාරාවක්ද කියල
ස්පීකරේක කොයිල් එක හරහා... ගලා යන්නෙ AC කරන්ට් එකක්ද ? නැත්තං වෙනස් වෙන DC කරන්ට් එකක්ද ?
මේක හොඳට පැහැදිලි කරල තියෙන ෆ්ලෑෂ් ඇනිමේෂන් එහෙම තියෙනවනං, ලිංක් එක මෙතන දාපල්ල අපිටත් බලාගන්ඩ..