මට කියන්නකෝ මාසෙට 2000කින් විතර ශේප් වෙන්න පුළුවන් ඉන්ටනෙට් පැකේජ් එකක්..
මොබිටෙල් මේ පැකේජ් එකේ ස්පීඩ් හොදද ? 1989 ට 80gb හම්බවෙනවා. ස්පීඩ් කොහොමද?
නැත්තන් ඩයලොග් Home Broadband (Postpaid) ස්පීඩ් හොදද?
හච් නම් පට්ට ස්ලෝව්