ස්මාට් පෙන්

http://

Member
Jun 28, 2014
304
55
0
තවම හොයනවා

ටැබ් වලට හා ස්මාට් ෆෝන් වලට භාවිතා කල හැකි පෙන්
Corsair unveils සමාගම හදුන්වා දෙයි

corsair_voyager_go_2-100225054-medium.jpg

Corsair unveils සමාගම විසින් ජංගම දුරකථන වලට හා ටැබ්ලට් පිසි
වලට සම්බන්ද කර internal memory එකක් ලෙස භාවිතාකල හැක. මෙහි විශේශත්වයක් වන්නේ USB On-The-Go (OTG) කේබල් එකක් අනවශ්‍ය වීමයි . මෙම පෙන් වල male usb වෙනුවට භාවිතා වෙන්නේ
micro usb ය.
තවද USB 2.0 හා USB 3.0 සමග කිසිදු අපහසුවකින් තොරව ක්‍රියා කරන බව නිෂ්පාදකවරුන් පැවසයි එසේම මෙම පෙන් android / ios සමගද හොදින් ක්‍රියාකරයි. මෙම පෙන් 16GB/ 32GB/ 64GB වශයෙන් ලබාගත හැක .


16GB for $19.99,
32GB for $29.99
64GB for $49.99.

corsair_voyager_go-100225053-large.jpg
 
  • Like
Reactions: ^Buddhika^

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Ape shop ekata pen dana kena genava Transcend 8GB & 16GB :yes:
    Eka side ekak OTG MicroUSB anik side eka normal USB pen ekak vidihata thiyenne.. :cool:


    transcend-32gb-jetflash-380g-otg-microusb-usb-2-0-ts32gjf380g-original.jpg