ස්මාට් වොච් එකක්

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    පොඩි එකෙක්ට ගැලපෙන ස්මාට් වොච් එකක් දන්නවද මචන්ලා.
    බැටරි එහෙම කොහොමද? 😶
    වයස කියක කෙනක්ද ?
    Fake එකක් නැතුව ගාන අඩු එකක් අරගෙන දෙන්න

    https://geniusmobile.lk/shop/smart-watches/?orderby=price

    Screenshot 2021-05-15 052207.png
     
    • Like
    Reactions: Gaash

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,276
    29,995
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වයස කියක කෙනක්ද ?
    Fake එකක් නැතුව ගාන අඩු එකක් අරගෙන දෙන්න

    https://geniusmobile.lk/shop/smart-watches/?orderby=price

    View attachment 125027
    Ebay eke balahan.. fake apple watches thiyenawa.. awlak na


    බලන්න ඕන. පොඩිම එකෙක් හින්ද බොරුවට වියදංකරලා වැඩක් නෑ. ඊබේ වල ගොඩක් වර්ග තියෙනවා බලලා අරන්දෙනවා. 😑

    කමෙන්ට් කරපු ඔක්කොටම ස්තූතියි. 😘