ස්මාර්ට්ෆෝන් එකක් 3D හොලොග්‍රෑම් එකක් කරම&#354

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අඩෝ මන් හැදුව...පට්ට බන්..මේ විදියටම එනවා...
    දැන් ලැප් එකට එකක් හදන්න හදන්නේ...
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    mama mekak haduwa dan,... habayi tani plastic paper ekakin haduwe
    template eka oonada?

    kaluwara tanaka tiyala baluwahama patta yakow..
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    mama mekak haduwa dan,... habayi tani plastic paper ekakin haduwe
    template eka oonada?

    kaluwara tanaka tiyala baluwahama patta yakow..

    යකෝ මගේ මව්ස් එකේ කවරේ තෝ කැපුවද..කුකුලෝ.. කෝ මටත් පෙන්නහන්..
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    mama mekak haduwa dan,... habayi tani plastic paper ekakin haduwe
    template eka oonada?

    kaluwara tanaka tiyala baluwahama patta yakow..


    මාත් හැදුව.. පට්ට.. :cool:

    mama oka kara ban
    patta


    loku paper cutter ekak gatta cd cover ekak gatta block 4 kapuwa alewwa.

    easy gamak ne bn.

    එල එල මචන්ලා....මේකේ ලොකු එකක් හදන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ බන්...පට්ට ලස්සනයි..
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    i made this , its works very well
    elazz macho

    එල මචං ...මොනවයින්ද හැදුවේ..?

    මම හැදුවා.... ලෙසටම වැඩ මචන්..

    ඔව් මචං //අන්තිමට මාත් හදල බැලුව ...එලටම වැඩ.

    elzzzzzzzzzzzzzzz ada hadala balanna oni

    හදපන්...විනාඩි 10ක් යයි ඕනනම්...වැඩ බන් එලටම..


    තැන්ක්ස් මචෝ..