ස්මාර්ට් කැබ්

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ටොයොට විගෝ , නිසාන් නවාරා වගේ ස්මාර්ට් කැබ් ගැන පොඩි රිවීව් එකක් දෙන්න පුලුවන් පින්වතෙක් ඉන්නවාද , මිල, තෙල් කරන්නෙ කොහොමද,

    රත්තරන් සහොදරයා ඇතුලු වාහන ගැන දන්න පින්වතුන්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙමි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටොයොට විගෝ , නිසාන් නවාරා වගේ ස්මාර්ට් කැබ් ගැන පොඩි රිවීව් එකක් දෙන්න පුලුවන් පින්වතෙක් ඉන්නවාද , මිල, තෙල් කරන්නෙ කොහොමද,

    රත්තරන් සහොදරයා ඇතුලු වාහන ගැන දන්න පින්වතුන්ගෙන් උපකාරයක් බලාපොරොත්තු වෙමි

    නවාරා ගන්න එපා. ලෙඩ.

    විගෝ එක හොදයි.

    ඇයි බන් ස්මාර්ට් කැබ් ගන්නේ. ඕකේ පිටිපස්සේ සීට් එක ලංකාවේ ගහන්නේ. ඒකේ ගමනක් යන්න බෑ බන්. ඩබල් කැබ් එකක් ගන්න.l200 එකත් සුපිරි

    කැබ් ගැන ගොඩක් විස්තර දන්නේ නෑ මචන්:(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ජොනී බට්ට;17731528 said:
    gannawanam Vigo 2.5L ekak ganin. hybrid gaththa wage thama :rofl::rofl:

    :yes:
    විගෝ 4x4 එක ගන්න.
    ස්මාර්ට් කැබ් වල එකම අවුල විකුනන්න අමාරු එක.
    පිටිපස්සේ සීට් එකේ ඉඩ මදි. ඒක අවුලක් නැත්තන් ගෙවන ගානට වටින වාහනයක්.
    මැදින් කපල නැති එකක්ම ගන්න.
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ස්මාර්ට් කැබ් vs Double කැබ්
    athara wenasa mokadda hamogema ahanne
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;17738986 said:
    නවාරා ගන්න එපා. ලෙඩ.

    විගෝ එක හොදයි.

    ඇයි බන් ස්මාර්ට් කැබ් ගන්නේ. ඕකේ පිටිපස්සේ සීට් එක ලංකාවේ ගහන්නේ. ඒකේ ගමනක් යන්න බෑ බන්. ඩබල් කැබ් එකක් ගන්න.l200 එකත් සුපිරි

    කැබ් ගැන ගොඩක් විස්තර දන්නේ නෑ මචන්:(

    :yes:
    විගෝ 4x4 එක ගන්න.
    ස්මාර්ට් කැබ් වල එකම අවුල විකුනන්න අමාරු එක.
    පිටිපස්සේ සීට් එකේ ඉඩ මදි. ඒක අවුලක් නැත්තන් ගෙවන ගානට වටින වාහනයක්.
    මැදින් කපල නැති එකක්ම ගන්න.

    ස්මාර්ට් කැබ් එකේ පිටිපස්සේ සිට් එකක් නැතිය, ටූල් බොක්ස් එකක් තියෙන්නේ. ලංකාවේ උන්දලා තමයි සිට් එකක් අමුණලා තියෙන්නේ. අවුරුදු 18න් පල්ලෙහා ළමයි ඉන්න පවුලකට හෝ කපල් එකකට අවුලක් නැතුව ගමන් යන්නනම් ඉඩ ඇති :yes: