නවාරා ලෙඩ කියන්නේ කවුද බන්..එන ලෙඩ ටික කියන්න කියපන්..දන්න උට්ටක් නැතුව අපේ උනුත් කවුරුහරි ගොනෙක් කියවපු එකක් අල්ලන් කියවනවා..
ඩුබයි, ඖස්ට්‍රේලියා, එන්ගලන්තේ වගේ ගියපු එකෙක් නන් දන්නවා නිසාන් නවාරා එකේ ප්‍රසිද්දිය..එහේ ටොයොටා ගනන් ගන්නේ නෑ බන්..ලෑන්ඩ් කෲසරේ ඇරෙන්න..
නවාරා එකේ තෙල් කරන්නේ නෑලු,, අඩෝ, ටොයෝටා එකේ මේකට වඩා කිලෝමීටර 2ක් කරයි..එකෙන් රජ වෙන්නද බන්..
නවාරා එකේ එන්ජින් ප්‍රශ්නලු,, කිලෝමීටර 3000, 4000 වගේ ගානට සර්වීස් එක කරලා තියන් ඉන්නවා නන් කිසි අවුලක් නෑ..
නවාරා එකේ සැප පහසුව වැඩී,,,2007 ෆුල් ඔප්ශන් එකේ ඒවා 2012 හයිලක්ස් එකේත් නෑ.. ඇතුලේ පට්ට ඉඩ..
පවර් එක වැඩී මචන් ටොයෝටා, මිට්සුබිශි දෙකටම වඩා..මගේ ලග අවුරුදු 2ක් ටොයෝටා එකක් තිබ්බා,,තව නවාරා එකකුත් ගත්තා,,අන්තිමට ටොයෝටා එක දීලා නවාරා එක තියාගත්තා බන්..
මම සුපර් ඩීසල් දාලා දැන් දුවන්නේ,,ඊට කලින් මම නිකන් එකෙන් දිව්වේ..කිසි අවුලක් නෑ, පොඩ්ඩක් කලු දුම දානවා මචන්.. පස්සේ ආයිත්ම සුපර් ගහන්න ගත්තා..
අනිත් එක පාර්ට්ස් ටිකක් ගනන්..ල0කාවේ මචන් වාහන මාර්කට් එකට ගැන කතා කරන උන්ගේ කියන ඒවට උබට ගන්න වෙන්නේ ඩොල්පින් තමයි..මොකද හම ගහලා ගත්තාත් ගාන වැඩී..අහෙම වෙන්නේ ඇයි,,අපේ ගොන්නු කරන කියන එවා නිසා..
වාහනයක් ගන්නේ ඇයි බලපන්..විකුනන්න බලන් ගන්නවා නන් බයි ඇන්ඩ් සෙලින් වලට වෙනම වාහන තියනවා..එවා ගනින් අපේ බූරුවෝ ටකාස්ගාලා ගන්නවා..ගන්නේ මේ කියන මාර්කට් කතාව නිසා..
උබ සැපට යන්න ඕනේ, කලක් තියාගන්න ඕනේ නන් ඒකට හොද වැඩ්ඩෙක් අල්ලලා අරගනින් එකට හරියන එකක්..එක එකා කියුවට වලේ වැටෙන්න එපා...
උබ නවාරා ගද්දි බලපන් මලකඩ කේස් එක,,අනිවා මෙහෙ තියන 70% වගේම ටහිකේන්න මලකඩ කාලා තියෙන්නේ,උස අඩුයි...හොදට බලලා ගනින්..
හැබැයි උබ කල්පනා කරපන් ගන්නේ ඇයි කියලා..උබ විකුනන්න බලන් අරන් දෙන්න බැරි උනාම බනින්න එපා..මොකද නවාරා වලට මෙහේ මාර්කට් එකක් නෑ..
ටොයොටා පට්ට හාර්ඩ්කෝ..කෑලි ගනන් අඩුයි..හම ගහන්න පුලුවන්..බර අඩුයි..නවාරා එක කිලෝ 3200 මචන්..එක්යි තෙල් කරන්නේ නැත්තේ..ලොකු ටයර් දාලා කැනපියක් ගැහුවෝතින් බඩු...ටොයෝටා කියන්නේ ගින්දර වන්ඩි මචන්..අපේ ලග තහ්ව ටොයොටා 2ක් තියනවා..එවා ලෙසටම තියාගන ඉන්නවා..ඒවගේම යක්කු වගේ..හොදට හිතපන්..ටොයොටා කියන්නේ මගෙත් ආසම ජාතියක්..අපේ එකොනොමි එකට කියාපු එක..
අඩෝ 100% හරි යන්න වාහන හදන්නේ නෑ බන්..මොකක් හරි ලබ්බක් අඩු කරන්වා උන්ගේ ඩිමාන්ඩ් එක තියාගන්න..ඉතින් මොකක් ගත්තත් අවුලක් එනවා
ඔය වාහන දෙක ගැන ස0සන්දයක් කරන්න බෑ මචන්. මොකද ඒවා එකිනෙකට වෙනස් තත්වයන්ට, වෙනස් පරිසරයන්ට, වෙනත් කාර්යන් වලට හදලා තියෙන්නේ...ගන්න එකාගේ තමයි තීරණය..
ගන්න එක වැඩි ගානක් හරි දීලා ගනින් මචන් හරි, හොද තත්වයේ එකක්,,ලාබෙට අරන් වලේ වැටෙන්න එපා..උබට එකක් ලක්ශ 30 හම්බෙයි එකක් 45ක් වෙද්දි..තීරණය උබේ...