ස්මාර්ට් කැෂූවල් උදව්වක් මචංලා අපේ ඔෆිස් එකේ ෆන්ෂන් එකක් තියනවා ඒකට ස්මාර්ට් කැෂූවල් ඇඳන් එන්න කිව්වා ස්මාර්ට් කැෂුවල් කියන්නේ මොන විදිහටද බන්