ස්මාර්ට් කැෂූවල් උදව්වක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ස්මාර්ට් කැෂූවල් උදව්වක්

    මචංලා අපේ ඔෆිස් එකේ ෆන්ෂන් එකක් තියනවා
    ඒකට ස්මාර්ට් කැෂූවල් ඇඳන් එන්න කිව්වා
    ස්මාර්ට් කැෂුවල් කියන්නේ මොන විදිහටද බන්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    6510ed7db03a317220820edc80adef52.jpg
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචංලා අපේ ඔෆිස් එකේ ෆන්ෂන් එකක් තියනවා
    ඒකට ස්මාර්ට් කැෂූවල් ඇඳන් එන්න කිව්වා
    ස්මාර්ට් කැෂුවල් කියන්නේ මොන විදිහටද බන්

    google karala balapan puthe
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ටයි එක ඕනි නැද්ද බන්
    ෂර්ට් එකේ කැටයම් තියෙන්න ඕනිද නැද්ද
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    ටයි එක ඕනි නැද්ද බන්
    ෂර්ට් එකේ කැටයම් තියෙන්න ඕනිද නැද්ද

    Saramak Gahan Palayan.. Sri Lankan Smart casual dress eka thama eka..