uba senthosa / Flyer eke giye nadda?
niyamai.
places balanna yanna time plan karan da giye kochchara wela gatha karanawada kiyala. dawas keeyada.
oya changi airport eka neda. airport eka athule photos tiyenawa nan dapanko
සිංගප්පූර් කෑලි 2කට ගැහුවා. උන්ට මාරට සල්ලි තියෙනවා
නියමයිඋබේ thread එකෙන් ගන්න තියන අදර්ශේ තමා camera වක් බෙල්ලේ එල්ලන් ගියානම් ඕනේ හොර වැඩක් කරන්න පුළුවන් කියන එක
පට්ට මචන් +

3night 4days machan..plan karagena giye..tikak free eketh hitiya machan..pissu ballo wage awiddeth na
yako PM ekak danna epai. lavendar kiyanne apita lagai. kamakata set wenna thibuna.
Aye ena un PM ekak dapalla. hama welema set wenan bari wenna puluwan but will give it a try.