ස්මිත් අයියගේ සිංගප්පූරු සංචාරය...

thilanka gamalathge

Active member
  • Aug 18, 2010
    387
    30
    28
    Ticket

    Machn normal srilankan eke singa walata ticket price eka 42000k wage wenawa neda machn.kohomada aduwata set une.ubata 32k wage neda une.yanna dawas kiyakata kalin da book kale?
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ

    හොද ප්‍රශ්නයක් ....

    මෙහෙමයි..මුලින්ම පුරුදු වෙයන් ශ්‍රී ලන්කන් වෙබ් සයිට් එකට ගිහින් තමන් රට යන්න ඉන්න දිනේ දීලා..රිටන් එන දවසත් දීලා ගනන් චෙක් කරන්න...එතකොට උන්ගේ පෙන්නනවා ගනන් අඩු දින සහ වැඩි දින..ලෝවස්ට්ම පෙයාර් එක තියන දිනේ තෝරගත්තම හරි..හැබැයි අපි මාස දෙක තුනක් කල් තියලා බුක් කරන්න ගියොත්නම් ගනන් වැඩි ...මම බුක් කරේ යන්න මාසයක් තියලා..අප්‍රේල්..දෙසැම්බර් වගේ යනවනම් මාස දෙකක් වත් කල් තියා බුක් කරන්න ඕනි. ඒතකොට ගනන් වැඩි කොහොමත්..ඒකට කරන්න දෙයක් නැ.මොකද සීසන් කාල නිසා...අනික් මාස වල බුක් කරනවනම් යන්න මාසයක් වගේ තියලා බුක් කරානම් හරි..මම 32000ට බුක් කරේ යන්න මාසයක් තියලා.මම යන්න සතියකට කලිනුත් මම දැක්කා ඒ පෙයාර් එක 32000ට තියනවා..ඔය 42000 පෙන්නන එක යන්න මාසයක් වගේ වෙනකොට අඩු වෙනවා..එතකොට බුක් කරානම් හරි..

    අනික හැම වෙලේම 32000ට හම්බවෙයි කියලා හිතන්න අමාරුයි ..ඒක ඉතින් එයාලා දෙන offer එක අනුව තමයි..කොහොමත් යන්න මාසෙක වගේ ඉදන් ඇලර්ට් එකේ ඉදලා ටක් ගාලා අඩු උන ගමන් බුක් කරපන්
     
    Last edited:
    • Love
    Reactions: wissnshaftler

    masayak thiyala book karanna hitiyot seat nathi wennat puluwan neda?
     
    gayanga3036

    Well-known member
  • Feb 3, 2015
    118
    140
    63
    EARTH
    special notice

    singapore yddi kisima luggage ekaka sharp dewl dgna ynna epa. pocket knife wge dewl
    strictly check krnwa. ahu unoth pass port eke mention wenwa eka.
    Twa ehen eddi battery , power bank wge dewl hand luggege ekt dgna. ank luggege wla dna denne ne. scan unma ayn krn kynwa
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    special notice

    singapore yddi kisima luggage ekaka sharp dewl dgna ynna epa. pocket knife wge dewl
    strictly check krnwa. ahu unoth pass port eke mention wenwa eka.
    Twa ehen eddi battery , power bank wge dewl hand luggege ekt dgna. ank luggege wla dna denne ne. scan unma ayn krn kynwa

    power bank seen ekanam airline eken airline ekata wenas bn..mage power bank eka thibba baggage eke.mukuth awulak na.srilankan airline eke.mama dekka wena airline wala nam ehema ba kiyala thiyanawa...
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Machn normal srilankan eke singa walata ticket price eka 42000k wage wenawa neda machn.kohomada aduwata set une.ubata 32k wage neda une.yanna dawas kiyakata kalin da book kale?

    samahra dawas walata 25ta witharath thiyei ban. habai ithin apita one dawas walatam na. ekko dawasak 2k kalin natthan dawasak 2k pahu wela
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    machn Augest mase season masayak da?

    machn attraction wala ticket prices kohomada?oya giya ewala prices wena wenama dammanam ela

    august season masayak nemei bn..

    Wena wenama mathaka na bn..mama gaththa thena thunak ekata wage package thiyenne eka labai.a kiyanne universal studio witharak gaththoth ekekuta dollar 75 i..namuth universal..marina bay sands and madame tussauds thunama ekata thiyanawa podi ganakata..ethakota ganan hadala beluwama universal studio ekekuta wetenne dollar 65k wage. Anna ehema...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,211
    113
    - උඩරට -
    හොද ප්‍රශ්නයක් ....

    මෙහෙමයි..මුලින්ම පුරුදු වෙයන් ශ්‍රී ලන්කන් වෙබ් සයිට් එකට ගිහින් තමන් රට යන්න ඉන්න දිනේ දීලා..රිටන් එන දවසත් දීලා ගනන් චෙක් කරන්න...එතකොට උන්ගේ පෙන්නනවා ගනන් අඩු දින සහ වැඩි දින..ලෝවස්ට්ම පෙයාර් එක තියන දිනේ තෝරගත්තම හරි..හැබැයි අපි මාස දෙක තුනක් කල් තියලා බුක් කරන්න ගියොත්නම් ගනන් වැඩි ...මම බුක් කරේ යන්න මාසයක් තියලා..අප්‍රේල්..දෙසැම්බර් වගේ යනවනම් මාස දෙකක් වත් කල් තියා බුක් කරන්න ඕනි. ඒතකොට ගනන් වැඩි කොහොමත්..ඒකට කරන්න දෙයක් නැ.මොකද සීසන් කාල නිසා...අනික් මාස වල බුක් කරනවනම් යන්න මාසයක් වගේ තියලා බුක් කරානම් හරි..මම 32000ට බුක් කරේ යන්න මාසයක් තියලා.මම යන්න සතියකට කලිනුත් මම දැක්කා ඒ පෙයාර් එක 32000ට තියනවා..ඔය 42000 පෙන්නන එක යන්න මාසයක් වගේ වෙනකොට අඩු වෙනවා..එතකොට බුක් කරානම් හරි..

    අනික හැම වෙලේම 32000ට හම්බවෙයි කියලා හිතන්න අමාරුයි ..ඒක ඉතින් එයාලා දෙන offer එක අනුව තමයි..කොහොමත් යන්න මාසෙක වගේ ඉදන් ඇලර්ට් එකේ ඉදලා ටක් ගාලා අඩු උන ගමන් බුක් කරපන්

    ශ්‍රී ලංකන් එයාලයින්ස් යන්න එපා..ඒක තමා දෙන අවවාදය..

    සිංගා ඉමිග්‍රේශන් එකේදි බැරි වෙලාවත් උබට වීසා දුන්නේ නැත්තම් උන් දවසක් ඇතුලත හරවලා එවනවා අපහු ලංකාවට..ඉතින් උබ ශ්‍රී ලංකන් නම් ගියේ උබට දවස් 2 , 3 ක් එහේ ඉන්න වෙනවා ‍රැදවුම් මධයස්තානයක.. මොකද ශ්‍රී ලංකන් එකේ හැම වෙලේම ආසන ෆුල් වෙනවා අනික උන් එහෙම කැමතිත් නෑ වීසා රිජෙක්ට් එකෙක් ව එක්ක යන්නත්..

    ඒ නිසා එමිරේට්ස් දාපන්.. ආයේ වීසා නැති උනත් එක දවසින් උන් අපිට එන්න පාර හදලා දෙනවා..ඒක තමා වාසිය.
    ශ්‍රී ලංකන් එකට වඩා එමිරේට්ස් ස්ර්විස් එක වැඩි එහේ වගේම ගුණාත්මකයි..

    දන්න හින්දා කිවේ..
     
    • Like
    Reactions: Caps Lock

    :eek: