ස්මූත් බඩුව ආයේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    අඩෝ එච්චර ලාබද බන්.
    එහෙනම් තව ටික කාලකින් ඇවිල්ලා ඔහේ පදිංචි උනානම් හරි.
    මෙහේ නම් දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ බන්.
    අපිට හරියට කෑමක් වත් නෑ දැන්.
    යන්තන් කාල මිනිස්සු ජීවත් වෙන්නේ.
    රුපියල් 8000 බිස්කට් කකා කියන කතා බලපන්කො.

    20230115-233239.jpg
    ඉතින් ඔය බිස්කට් එක නෙමෙයිද අර500 ගානට තියෙන්නේ ලිට්ල් ලයන් එකේ?

    meka nemeida oya?

    aP5mRRA.png
     
    • Like
    Reactions: HKavinda

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    bayla gahanna epa ban uba kiyana taram rasak oke na
    නැත්තේ මොකද බන්.
    බිස්කට් එකක් දෙකට කඩනවා වීඩියෝ එකක් දාන්නද?
    එතකොටම කොලිටි එක තේරෙනවා
    පට්ට ගති
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ බටර් කුකීස් ගනං නං ගෙදර හදාගන්න. මහ ලොකු දෙයක් නෙමෙයි. මගේ පොඩි එකත් හදනව.
    ඒ ම්ක්ශර් එකට චොක්ලට් පව්ඩර් දැම්මම චොක්ලට් කුකීසුත් හදාගන්න පුලුවන්
    😍
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ලංකාවේ බටර් කුකීස් ගනං නං ගෙදර හදාගන්න. මහ ලොකු දෙයක් නෙමෙයි. මගේ පොඩි එකත් හදනව.
    ඒ ම්ක්ශර් එකට චොක්ලට් පව්ඩර් දැම්මම චොක්ලට් කුකීසුත් හදාගන්න පුලුවන්
    😍
    ලන්කාවේ ඕවා ව්තරක් නෙමෙයි සේරම ගණන් දැන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    යකෝ සිරාවට ? අටදාස් ගනං දීල බිස්කට් කනවද බං තොපි ?
    නැත්තන් මේ දවස් වල එකොනොමි එක හින්ද ඕව ගණං ගනං ගිහින්ද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලන්කාවේ ඕවා ව්තරක් නෙමෙයි සේරම ගණන් දැන්
    අටදාහක් දීල ඕක කන්න ඕන නෑ. පිටි ටික අනල මාසෙකටම හදාගන්න දාහක් යයි.
    එකම ඩෝ එකට කජු, පොල්, චොක්ලට්, ආමන්ඩ් වගේ එහෙම වෙන වෙනම දාල වෙනස් රසට හදාගන්න පුලුවන්. මතක ඇතිව අන්සෝල්ටඩ් බටර් ගන්න නැත්තන් ලුණු රහයි😐
     
    • Like
    Reactions: GobbaSira

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අටදාහක් දීල ඕක කන්න ඕන නෑ. පිටි ටික අනල මාසෙකටම හදාගන්න දාහක් යයි.
    එකම ඩෝ එකට කජු, පොල්, චොක්ලට්, ආමන්ඩ් වගේ එහෙම වෙන වෙනම දාල වෙනස් රසට හදාගන්න පුලුවන්. මතක ඇතිව අන්සෝල්ටඩ් බටර් ගන්න නැත්තන් ලුණු රහයි😐
    අනේ මට නම් ඕවා කරන්න බෑ බන්.
    කෑම හදලා එහෙම පුරුදු අත් දෙකක් නෙමෙයි මට තියෙන්නේ.
    මම පරිප්පුවක් වත් හදන්න දන්නේ නෑ

    යකෝ සිරාවට ? අටදාස් ගනං දීල බිස්කට් කනවද බං තොපි ?
    නැත්තන් මේ දවස් වල එකොනොමි එක හින්ද ඕව ගණං ගනං ගිහින්ද ?
    අනේ මන්දා බන් මන් නම් ඔහේ කනවා
    ------ Post added on Jan 16, 2023 at 5:22 AM
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    mokadda ban oya desertcart kiyanne ?
    වෙබ්සයිට් එකක් බන්.
    ලංකාවේ සල්ලි වලට ගන්න බැරි හොද හොද අයිටම්ස් උන් ගෙදෙට්ටම ඩිලිවර් කරනවා.