රුපියල් 8000 බිස්කට් කකා කියන කතා බලපන්කො.අඩෝ එච්චර ලාබද බන්.
එහෙනම් තව ටික කාලකින් ඇවිල්ලා ඔහේ පදිංචි උනානම් හරි.
මෙහේ නම් දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ බන්.
අපිට හරියට කෑමක් වත් නෑ දැන්.
යන්තන් කාල මිනිස්සු ජීවත් වෙන්නේ.
ඉතින් ඔය බිස්කට් එක නෙමෙයිද අර500 ගානට තියෙන්නේ ලිට්ල් ලයන් එකේ?
meka nemeida oya?
