ස්ලැබ් එකට precast ස්ලැබ් දාපු අය ඉන්නවාද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,167
    1
    16,017
    113
    බුම්ප්...
    කරලා නම් නැ....


    අම්බලන්ගොඩ හරියෙ
    full precast විසාල බිල්ඩින්ග් එකක් නම් හැදෙනවා දකිනවා...


    edit
    22.jpg

    https://maps.app.goo.gl/rmSBdQkKSXtNYQhP7
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    මාත් ස්ලැබ් එකක් දානව ලබන සතියෙ වගේ. ස්ලැබ් වලදි ලොකුම කතන්දරේ Water proofing, ඒක හරියට නොතිබුනොත් විනාසයි. ඔය කියන ස්ලැබ් එක ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ.
    මම ගහන්නෙ නෝමල් එක. අඟල් 5ට. දැන් කාලෙ සාමාන්‍යයෙන් complete slab එක ගහන්න වර්ග අඩියක් 1100-1200ක් අතර වගේ යන්නෙ. ප්‍රදේශය අනුව වෙනස් වෙයි ගණං
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    එපා මචන්. භූමිකම්පා ආවොත් මේවාගේ කල්පැවැත්ම කොහොමද් කියන්න අමාරුයි. අනික ලංකාවේ අය කොන්ක්‍රීට් කනුව පවා හදන්නේ හොර ප්‍රමිතියන්ට. මේවත් එහෙම ඒවා උනොත් උබලා අමාරුවේ
     
    • Like
    Reactions: emoji diaries

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    කොයි වෙලේ ඔලුව උඩ බ්ලොක් එක පත් බැවෙයිද කියන චකිතෙන් ඉන්ඩ වෙන්නේ.
    හැබැයි ඇත්තටම නම් එහෙම බය වෙන්ඩ දෙයක් නෑලු. තට්ටු 12 විතර බිල්ඩින් හදල තියෙනවලු ඔය විදිහට. කොන්ක්‍රිට් කුලසින්හ මහත්තයනේ හොයා ගත්තා කියන්නේ. ටිකක් ඉන්ටකෝ...
     
    • Like
    Reactions: emoji diaries

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    මරදාන, බොරැල්ල රජයේ නිවාස ෆ්ලැට් ඔක්කොම කරලා තියෙන්නේ ඔය ක්‍රමයට, තට්ටු 12ට වැඩි ඒවා තියෙනවා, දැන් අවුරුදු 25ට වැඩියි තාම කිසි අවුලක් නෑ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේක නිවාසයකට නෙවෙයි. තනි තට්ටුවේ සෙන්ටර් ටිකකට. කිහිපයක් කරන්න හිතන නිසා අඩු වියදම් ක්‍රමයක් තමයි බලන්නේ.

    ස්තුතියි මචං අත්දැකිම් ශෙයා කරගත්තට.
    අඩු වියදම් වෙන්නෙ කොහොමද බන්. ස්ලැබ් එකක් ගානටම කොන්ක්‍රීට් යනවා. ඒවා හදන්න ඒ ගානටම ශ්‍රමය යනවා. වැඩිපුර ගානක් ට්‍රාන්ස්පෝට් වලට, උස්සන්න, හයි කරන්න යනවා. මොකක් හරි අවුලක් වගේ තේරෙනව :confused:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    පහලින් කැට කැට පේන්නෙ ඕකෙ නේද?

    strength එක මදි කියල හිතිල තියනව මට නම්
    එහෙම අවුලක් නෑ.
    පහලින් සපෝට් බීම් එනවා. ඔය විදියට ගෙවල් 5ක් විතර හදලා තියෙනවා තට්ටු දෙකේ. කිසි හෙනයක් නෑ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    Adhesive දාන එකද? හරියට නොකරොත් වතුර ඇතුලට එනව නේද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    එහෙම අවුලක් නෑ.
    පහලින් සපෝට් බීම් එනවා. ඔය විදියට ගෙවල් 5ක් විතර හදලා තියෙනවා තට්ටු දෙකේ. කිසි හෙනයක් නෑ
    වර්ග අඩියකට කියක් වගේද වෙන්නේ දැන්?