ස්වයංජාත අහස අල්ලයි

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    ස්වයංජාත අහස අල්ලයි

    ලොව මුලින්ම පහල් වූ සහල් වර්ගය ලෙස බෞද්ධ පොත පතෙහි සඳහන් ස්වයංජාත යැයි සැලකෙන වී ප‍්‍රභේදයක් අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ඒ මාධ්‍යවේදී මහතෙකුගේ ගෙවත්තක.

    මීට මාස හයකට හතකට පමණ පෙර - ඔහුට සිය මිතුරෙකු විසින් ලබා දුන් පැල දෙකක් ගෙනැවිත් සිටුවා ඇති අතර- එය ක‍්‍රමයෙන් වැඩී කරල් පීදිමට පටන් ගෙන තිබේ.

    අකුරැස්ස විල්පිට මාධ්‍යවේදී උපුල් සමන් පිණිදියගේ නිවස සමීපයේ මෙම ස්වයංජාත වී ගස් දෙකෙහි කරල් පීදී ඇත.

    එම ගස් උක් ගසෙහි කඳට බොහෝ දුරට සමාන වෙයි. පත‍්‍ර ද උක් ගසෙහි පත‍්‍ර වලට සමාන ලක්‍ෂණ පෙන්නුම් කරයි.

    උපුල් සමන් පිණිදිය මේ ගැන විස්තර කලේ මෙහෙමයි.

    "මගේ හිතවතෙකුගෙන් තමයි මේ වී පැල දෙක ලැබුනේ...ඒවා ගෙනවිත් නිවස සමීපයේ මම වගා කළා... මාස හයක් විතර ගියාම කරල් පීදෙන්න පටන් ගත්තා...මේ ගස් දෙකේම කරල් තියෙනවා..... එක් ගසක අඩි 13ක් විතර උසයි....අනෙක් ගස අඩි 16ක් විතර..

    පැල දෙකක් ගෙනාවට..ඒකෙන් ලොකු අස්වැන්නක් ගන්නත් පුළුවන්... මේක ආස හිතිලා ගොඩක් දෙනෙක් බීජ ඉල්ලනවා.... මට පුළුවන් විදියට ඒ අයටත් මෙකේ බීජ ලබා දෙනවා.... ඇත්තටම මේ වී ගස හැදෙන්න තෙල් පොහොර කියලා වෙනම යෙදුවේ නෑ..

    කෘෂිකර්ම ඇමතිතුමා ඇතුළු රටේ කෘෂිකර්ම නිලදරුවන්ට මම කියන්නේ මේ වගාව රට පුරා දියුණු කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලයි..."

    මෙම සහල් පිළිකා , දියවැඩියාව ආදී බෝ නොවන රෝගවලට ගුණදායක බවට ද පොත පතෙහි සඳහන් වෙයි.

    මෙම වර්ගයේ විශාල ගොයම් ගස් පිළිබඳ මීට පෙර ආණමඩුව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබුනා.
    1449048073_9409899_hirunews_picture.jpg
    hodanam anek ayatath balabba uda daanna..salakannath amathaka nokaranna...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ වී ඇටෙක ලොකු. නාඩු කාගන්නෙත් හරි අමාරුවෙන්. ඕක කොහේ කන්නද.
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    යකෝ වී ඇටෙක ලොකු. නාඩු කාගන්නෙත් හරි අමාරුවෙන්. ඕක කොහේ කන්නද.
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    ලොව මුලින්ම පහල් වූ සහල් වර්ගය ලෙස බෞද්ධ පොත පතෙහි සඳහන් ස්වයංජාත යැයි සැලකෙන වී ප‍්‍රභේදයක් අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ඒ මාධ්‍යවේදී මහතෙකුගේ ගෙවත්තක.

    මීට මාස හයකට හතකට පමණ පෙර - ඔහුට සිය මිතුරෙකු විසින් ලබා දුන් පැල දෙකක් ගෙනැවිත් සිටුවා ඇති අතර- එය ක‍්‍රමයෙන් වැඩී කරල් පීදිමට පටන් ගෙන තිබේ.

    අකුරැස්ස විල්පිට මාධ්‍යවේදී උපුල් සමන් පිණිදියගේ නිවස සමීපයේ මෙම ස්වයංජාත වී ගස් දෙකෙහි කරල් පීදී ඇත.

    එම ගස් උක් ගසෙහි කඳට බොහෝ දුරට සමාන වෙයි. පත‍්‍ර ද උක් ගසෙහි පත‍්‍ර වලට සමාන ලක්‍ෂණ පෙන්නුම් කරයි.

    උපුල් සමන් පිණිදිය මේ ගැන විස්තර කලේ මෙහෙමයි.

    "මගේ හිතවතෙකුගෙන් තමයි මේ වී පැල දෙක ලැබුනේ...ඒවා ගෙනවිත් නිවස සමීපයේ මම වගා කළා... මාස හයක් විතර ගියාම කරල් පීදෙන්න පටන් ගත්තා...මේ ගස් දෙකේම කරල් තියෙනවා..... එක් ගසක අඩි 13ක් විතර උසයි....අනෙක් ගස අඩි 16ක් විතර..

    පැල දෙකක් ගෙනාවට..ඒකෙන් ලොකු අස්වැන්නක් ගන්නත් පුළුවන්... මේක ආස හිතිලා ගොඩක් දෙනෙක් බීජ ඉල්ලනවා.... මට පුළුවන් විදියට ඒ අයටත් මෙකේ බීජ ලබා දෙනවා.... ඇත්තටම මේ වී ගස හැදෙන්න තෙල් පොහොර කියලා වෙනම යෙදුවේ නෑ..

    කෘෂිකර්ම ඇමතිතුමා ඇතුළු රටේ කෘෂිකර්ම නිලදරුවන්ට මම කියන්නේ මේ වගාව රට පුරා දියුණු කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලයි..."

    මෙම සහල් පිළිකා , දියවැඩියාව ආදී බෝ නොවන රෝගවලට ගුණදායක බවට ද පොත පතෙහි සඳහන් වෙයි.

    මෙම වර්ගයේ විශාල ගොයම් ගස් පිළිබඳ මීට පෙර ආණමඩුව ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබුනා.
    1449048073_9409899_hirunews_picture.jpg
    hodanam anek ayatath balabba uda daanna..salakannath amathaka nokaranna...

    ගොඩක් වටිනවා මචෝ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මු හිරේ නොගිහින් බේරුනොත් ඇති.
    ලංකාවේ හාල්, බෙහෙත්, පොහොර විකුනන එකට කෙලවෙනවා මේ වැඩේ නැගල ගියොත්
    රටේ ලොක්කොන්ට එකනේ ඕනේ, හොඳ දෙයක් ගේනාවට වඩා